ශ‍්‍රී ලංකාව සිංහල බෞද්දයන්ගේ රටක් නොවෙයි..- මංගල

May 12, 2019 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාව සිංහල බෞද්දයන්ගේ රටක් නොවෙයි..- මංගල

ශ‍්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොවන බවත් එය ශ‍්‍රී ලාංකිකයින්ගේ රටක් බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එම ශ්‍රී ලාංකිකයන්ගේ රට තුග සිංහල බෞද්ධයන් බහුතරය වූ පලියට ඔවුනගේ මතය තවත් කෙනෙකු මත පටවන්නට නොහැකි බවත් ඒ මහතා කියයි.

මාතරදී ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ එජාප පළාත් පාලන ආයතන නියෝජිතයින් අමතමිනි.

709 views

76 Comments to “ශ‍්‍රී ලංකාව සිංහල බෞද්දයන්ගේ රටක් නොවෙයි..- මංගල”

  1. sanjana says:

    තෝ නමටද සින්හලයෙක් උනේ

  2. Mu upadinna mugey ammata korannna atey wal balllek wannna ati.

Main News