ගිරවාට උඩපන්දු අතහැරේ.. ශ්රී ලංකාව සිම්බාවේට පරාදයි..
June 30, 2017 at 6:48 pm | lanka C news
ශ්රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ලේදී පැවති පළමු එක්දින තරගයෙන් සිම්බාවේ පිල කඩුලු 6ක ජයග්රහණයක් ලැබීය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 316ක් රැස් කල අතර පිලිතුරු ලෙස සිම්බාබ්වේ පිල පන්දුවාර 47.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 322ක් ලබා ගනිමින් ජයග්රහණය වාර්තා කලේය.
එම තරගයේදී තීරණාත්මක උඩපන්දුවක් ලසිත් මාලිංග අතින් ගිලිහුනි.
ලකුණු පුවරුව මෙතනින්