ශ්රී ලංකාව සියළු වාර්තා බිදිමින් පෙරටම.. පරාජ වැලට තවත් පරාජයක්.
October 28, 2017 at 8:40 am | lanka C news
ශ්රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන්ද පාකිස්තානව කඩුළු 02කින් ජයග්රහණය කලේ තරගාවලියද වේලාසනින්ම ජයග්රහණය කරමිනි.
තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 124ක් ලබා ගත්තේය.
පිලිතුරු ඉනිම ක්රිඩා කල පකිස්තානය පන්දු වාර 19.5කදී ලකුණු 125ක් ලබා ජයග්රහණය කලේ කඩුළු 08ක් පමණක් දැවී ගොස් තිබියදීය.
මේ අනුව ලාහෝරයේ පැවැත්වෙන අවසන් 20-20 තරගයට පෙරාතුව ශ්රී ලංකා පිල තරගාවලියම පරාජයට පත්ව සිටී.
Very nice, we shold ban this useless bloody idiots’ game, a contry with burning issues still in the poor category…….!
This is not an idiot’s game Jagath, as you say. This is a very respectable gentlemen’s game, very unfortunately, in our country, managed by third grade politician idiots.
තම මව්බිමෙ පාරජය දැක සතුටු වෙන මහින්දගෙ සට්ටං රාල පො විමලා.
Bookiepala to can be a member of the playing team for the next match. Selection through the back door.
Kohomatath paradina eke. Meka mokakda ithin ?