ශ‍්‍රී ලංකාව 190කට දැවී යයි.. දකුණු අප‍්‍රිකාවට තරගවය දිනන්න ලකුණු 352ක ඉලක්කයක්…

July 14, 2018 at 12:05 pm | lanka C news
ශ‍්‍රී ලංකාව 190කට දැවී යයි.. දකුණු අප‍්‍රිකාවට තරගවය දිනන්න ලකුණු 352ක ඉලක්කයක්…

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ජය ගැනීම සදහා දකුණු අප‍්‍රිකාවට ලකුණු 352ක ඉලක්කයක් හිමිව තිබේ.

ශ‍්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 190ක් ලබා ගැනීමත් සමග මෙම ඉලක්කය අප‍්‍රිකාවට හිමිවිය.

පළමු ඉනිම ශ‍්‍රී ලංකාව ලකුණු 287ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලබා ගත්තේ ලකුණු 126කි

ලකුණු පුවරුව මෙතනින්

26 views

3 Comments to “ශ‍්‍රී ලංකාව 190කට දැවී යයි.. දකුණු අප‍්‍රිකාවට තරගවය දිනන්න ලකුණු 352ක ඉලක්කයක්…”

  1. David Milli-banda says:

    Mathews with all his experience could not take Sri Lanka into an unassailable total.
    Mathews sell by date has expired…………. lets invest playes like Jayasuriya, Shammu or Asalanka who are performing verywell in the A Team immediately.

    Mathews is only a name.
    Roshan Silva need to be dropped Kusal mendis and asked to revamp himself.

    It appears Lakmal has turned out to be a better bat than them all.
    Wish under Lakmal’s captaincy SL can win this game.

  2. Shiva says:

    Arjuna Ranatunga is silient now and some one has to look for him and he will wait for an opportunity to criticize our cricket and he is happy if we loose matches as he never appreciates cricket board and cricketers when they are doing well and what a hypocrite he is

  3. David Milli-banda says:

    Shiva…………….. who appreciate the cricket board……… they are a bunch of leeches sucking money.

Main News