ශ‍්‍රී ලංකාව 20-20 දෙවැනි තරගයත් පරදී..

October 30, 2021 at 7:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාව 20-20 දෙවැනි තරගයත් පරදී..

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයග‍්‍රහණය කලේය.

මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සියළු දෙනා දැවී ලකුණු 143ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල දකුණු අප්‍රිකාව පන්දුවාර 19.5කදී තරගය ජයග‍්‍රහණය කලේය.

23,667 views

22 Comments to “ශ‍්‍රී ලංකාව 20-20 දෙවැනි තරගයත් පරදී..”

  1. Cricket says:

    චන්දිමාල් වගේ gobbayo pannanna ඕනේ okun බලන් හිටියත් match paradinawa

  2. Galaboda appu says:

    ලහිරු වගේ ඌරෙකුට අන්තිම ඕවර් එක දෙන්න දසුන් ටත් පිස්සු .චාමික හරි දසුන් හරි දාන්න ඕනි .ලහිරු කියන්නේ රට ඌරෙක්.දසුන් චානක ගත්තු මෝඩම තීරණය ඒක තමයි .ටීම් එකෙනුත් අයින් කරන්න ඕනි එකෙක් ලහිරු කුමාර.

  3. Udrich says:

    Rohitha Rajapaksa yavva nam dinanava