ශ‍්‍රී ලංකාව 294යි.. ඉන්දියාව අමාරුවේ.. ලකුණු 122ක් පසුපසින්..

November 19, 2017 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාව 294යි.. ඉන්දියාව අමාරුවේ.. ලකුණු 122ක් පසුපසින්..

සංචාරක ශ‍්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා පිල සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 294ක් ලබා ගත්තේය.

ඉන්දීය පිල සිය මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 172ක් ලබා ගත් අතර ඒ අනුව ශ‍්‍රී ලංකා පිලට වඩා ලකුණු 122ක් පසුපසින් සිටී.

අද තරගයේ හතරවැනි දිනයයි.

සජීව ලකුණු පුවරුව මෙතනින්

44 views
Main News