ශ‍්‍රී ලංකාව 5-0 සුදුවෙන්නම පරාදයි.. ඩෙ‍්‍රසිං රූම් *** ටෝක් ඊයේ මහ හඬින් ඇසේ.. හතුරුසිංහ පැක් කරගෙන කොළඹ එයි…

March 17, 2019 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව 5-0 සුදුවෙන්නම පරාදයි.. ඩෙ‍්‍රසිං රූම් *** ටෝක් ඊයේ මහ හඬින් ඇසේ.. හතුරුසිංහ පැක් කරගෙන කොළඹ එයි…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ දිනයේ පැවති එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 41 කින් ජය ලබා ගත්තේ.

දිවා රාත‍්‍රි තරගයක් ලෙස පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 225 පිළිතුරු ලෙස අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 28ක් තුළ ලකුණු 135ක් කඳුළු 02ක් පමණක් දැවී ලබා සිටියදී ආලෝක තත්ත්වයේ බාධා ඇතිවීම නිසා දක්වා ඩක්වත් සහ ලුවිස් ක්‍රමය අනුව දකුණු අප්‍රිකානුවන්ට ජය ලබා දීමට තරග තීරකයන් කටයුතු කළේය.

කේප්ටවුන්හි පැවති මෙම තරගය පරාජය වීමත් සමග තරග 5-0 ලෙස පුර්ණ තරගාවලි පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විය.

දකුණු අප්‍රිකාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊයේ තරග පරාජයෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායවේ විවේකාගාරය තුල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර උණුසුම් වාද විවාද ඇති වූ බවයි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුම උණුසුම් ලෙස උස්හඬින් අදහස් දක්වා ඇති බවද වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ වහා ක්‍රියාත්මක වන පරිදි යළිත් කොළඹට කැඳවා ඇති අතර ඔහු ඉදිරියේ 20-20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු නොකරනු ඇත.

බොහෝ දුරට ඔහු පුහුණුකරු ධුරයෙන් ඉවත් කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

44,240 Viewers

14 Comments to “ශ‍්‍රී ලංකාව 5-0 සුදුවෙන්නම පරාදයි.. ඩෙ‍්‍රසිං රූම් *** ටෝක් ඊයේ මහ හඬින් ඇසේ.. හතුරුසිංහ පැක් කරගෙන කොළඹ එයි…”

  1. I was in your Swahili says:

    He lost everything, he should’ve stayed with Bangladesh and make some money but the stupid fuck broke the contract he had with Bangladesh and came here for some more money, now he’s going to get nothing but a failure!

    • realman says:

      We will have to pay him some more money to terminate the contract as per the agreement, So it will not be much harm for him.. but for our team

      • Kassa says:

        but, now who is going to get him to train their team… no body likes to take such a failure…
        looks like Bangladesh players achive that by their own talent, not because of Hathurusingha… after him also, still they perform well, honestly better than earlier…

  2. sakalabujan says:

    Eka match 1k wath dinga ganna beri una…Batting fail continuous ……patta chaaaa.

  3. buruputha says:

    Harin umbata saneepada? Match 5 ma paradunane. Dan Loka Kusalana dinanna puluvan neds? Maara saneepai. Thopita eelanga chanden venneth mekama thamai. 5-0

  4. Hasitha says:

    මුලු ක්‍රිකට් ටීම් එකේම ඉන්නෙ පෙරේරලා,සිල්වාලා,ෆර්නෑන්ඩුලා,මෙන්ඩිස්ලා විතරයි. ඉතිරි බවුද්ධ සුලුතරයටත් බලපෑම්. මේක තමයි born again නැමති ක්‍රිස්තියානි ආගමික කල්ලියේ බලපෑම. තේරීම් කමිටුව, හතුරුසිංහ ඇතුලු ක්‍රිකට් පරිපාලනයේ ප්‍රභලයින් රැසක් මෙම අන්තවාදී කල්ලියේ සාමාජිකයින්.
    ක්‍රීඩා ඇමති ඇතුලු රටේ පුරවැසියන්ට මේ ගැන අවුලක් ඇත්තෙම නැද්ද හැබෑටම.

    • kanishka Tissa says:

      The following is a comment I made to an earlier post on the same subject

      Born Again sect of Christianity has created a havoc to Sri Lanka cricket. This cancer has spread to many vital sectors of the country which include Legislature and Judiciary. The half of the ministers of the current government are ardent followers of this fundamentalist religious sect. Most of those minsters don’t reveal their religious background due to political compulsions. This is partly responsible for the huge mess that the country has been going through since 2015.

    • Kalana Premadasa says:

      The Minister of Sports is also a Christian. He is a Sinhala speaking Tamil Chetti like Jeyaraj Fernadopulle.

    • Eiffel says:

      මුන් මැච් එකක් පුරාවට අඳින කුරුස ගානෙ තරමටවත් උන් ලකුනු ගන්නෙ නෑ…

      ක්‍රිස්තියානි රටවල් පරද්දන්න ක්‍රිස්තියානි දෙවියන්ගෙන් උදව් ඉල්ලීම කොච්චර මෝඩ වැඩක්ද..😜😜😀😀 මුන්ට තේරෙන්නෑ….

  5. ileperuma says:

    ane appo ratata nogelapena keliyakata yana prakoti ganan salli? hospital, schools palm 1000 hadanna thibuna
    MUNTA peradunath GEWANA PADI KOTI GANAN JANATHAWA MEWA DANNE NETHA, EMATTHI INDAN NILADARIN GANNA SALLI KOTI GANAN
    HENA GAHAPIYAW.

  6. Lanka Lanka says:

    BORN AGAIN – BORN AGAIN – BORN AGAIN
    That’s all they wanted.
    (Sports Mix up with the Management’s Religion).

    • අමුඩයා says:

      ඔදට හිතල බලන්න, 1505න් පසු සෑම ප්‍රශ්නෙකම මූලය “කුරුස ත්‍රස්තවාදයයි”.

      • Kalana Premadasa says:

        Very true! If we do an unbiased and deep analysis, it is pretty obvious it is the Introduction of Christianity to Sri Lankan society by the Western colonists that paved the way for the massive destruction of every sector. It is good at least few people have begun to understand this fact.

  7. Tomy says:

    ඉස්සර අපේ මැච් පැරදුනේ එක පවුලක කට්ටියක් මැච්බලපු නිසා නේද ?

Main News