ශ‍්‍රී ලංකාව LockDown කරනවාද.. ජනපති පහදයි..

March 17, 2020 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලංකාව LockDown කරනවාද.. ජනපති පහදයි..

මුළු රටම එකවර නිරෝධායනය කළ යුතු තත්ත්වයකට ශ්‍රී ලංකාවට මෙතෙක් පැමිණ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ ගැන තමන් බොහෝ දුරට සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

ඇතිව තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේදී අද අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

රටට කිසිවකුට ඇතුළු වීම නැවැත්වීම තුළින් වෛරසය පාලනය කළ හැකි වනු ඇති බවත් එම තීන්දුව ගත් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

විදේශවලින් පැමිණ නිරෝධායන නොවී සිටින අය සොයා නිරෝධායනය කළ යුතු බවද ඔහු පැවසීය.

මෙම ව්‍යාප්තිය සිදුව ඇත්තේ සමාජ වගකීමෙන් තොරව පුද්ගලයන් කටයුතු කරන නිසා බව ද කෙසේ වෙතත් මෙය නිරෝධායන තුළින් පාලනය කළ හැකි වුවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

81,342 Viewers

37 Comments to “ශ‍්‍රී ලංකාව LockDown කරනවාද.. ජනපති පහදයි..”

  1. gunawardane says:

    athadanguwata gena dedi danduwamdiyayuthui

    • 😷😷😷🥵🥵😥🥵😷 says:

      UK could be in coronavirus lockdown for 18 MONTHS: Stark warnings from experts that 260,000 people could die in epidemic prompted Government to dramatically change battle plan after watching Italy’s spiralling death toll…Worldwide, around 185,000 people have caught the coronavirus and more than 7,300 have died from it so far..😥😥😷😷

      • වංශනාථ says:

        කාලකන්නියො රංචුවක් රට පාලනය කරන්න ඇවිත් මුළු රටටම අපලයි. මුන්ට හෙන ගහපං අපේ රටට‍ මේ කරපු විනාසෙට/

        • සරා says:

          පල පාහරයා.‌ෙතොපේ යහපාලන ආන්ඩුව රටට කරපු ‌ෙහෙනය ‌ෙතොට අමතකද පාහරයා.මිනිස්සු 400ක් බල්ලෝ බලල්ලු වගේ කැලි කැලිවලට කැඩිලා මැරිලා ගියා.‌ෙතොපිට තමයි ‌ෙහෙන ගහන්න ඔින.කාලකන්නි සක්කිලි.රටට ‌ෙකෙලවෙනකම් බලන් ඉන්න පාහරයෝ

        • Modapala says:

          එතකොට අනික් රටවල ට හැදුණෙ වාසනාවන්තයො නිසාද?ඉතාලියෙ පල්ලිය පාමුල මැරුණෙ පුදුම වාසනා වන්තයො ටිකක්.
          මුගෙ මොලේත් හිරුණිකගෙ එක තරම්ම ලොකු ඇති.

        • Chinthana says:

          No no no God bless to our country and God bless to our citizens including you and God bless to our present government. God would give power to the government to prevent the all crisis of covid -19.you also protect from the government decision now.

        • Rohitha says:

          DAHA BADDURAA WESIYAK PANDURAKATRA HALAPU WANSAYAK NATHI
          ANAATHAYEK, WANSANAATHAYEK.,
          MUN SUDAANAM WENNE JAATHIKA NAAYAKAYEK LESA BAHUTHARA JANATHAAWA PILGATH GR, SAHA MULU RATAMA WINAASA KARANTA.
          MEKA PITIPASSE INNE RATHANALA. GALABODAATTHELA. BOOTHAL CHAMPIKALA.
          PRAJITHALA, GUNJVP. BAWA HONDATAMA PENAWA.
          RATHANALA BDAN ALUTH WATAYAKIN WEDE PATAN GATTHA.

        • sena says:

          yahapalanayathibbanam thoge paulata corona

        • sena says:

          mu samanalayek

    • Susil says:

      Hon President
      This time, I respectfully disagree.
      When we see the exponential spread in Italy and USA, the Lock-down for at least 3 weeks should happen ASAP.
      Coming New Year season in Mid April is a dangerous recipe for a wide spread of Corona due to people visiting their friends and relatives. Social distancing is a must like a curfew.

  2. George says:

    Gam mattamin janathawa danuwath kirreme wada satahanak diyath karanna

  3. nuwaraone says:

    ඒ කියන්නේ සෑම නගරයකම පැතිරුණාට පසුව lockdown කිරීමට තීරණය ගන්නවා ද….ඇත්තටම ඔබතුමා ගැන අප තවමත් දැඩි ගවුරවයෙන් පසුවෙමු……අශ්වයා පැනගිය පසුව ඉස්තාලය වසා දැමීමෙන් පලක් වේද…

    • Me says:

      අනේ පුතේ ගොම වලෙන් එලියට වරෙං.

    • කොරෝනා plan says:

      මේකෙන් අමාරු වෙන්නේ සුළු පිරිසකට. Lockdown කරන්න ඕන සැලකිය යුතු (දාලා වශයෙන් 60% හැදුනම) නැත්නම් මිනිස්සු තුළ immunity ඇති වෙන්නේ නැ. ආයිත් හැදෙනවා. මේකට කියන්නේ herd immunity කියලා. එහෙම නැතුව දැන් lockdown කරලා සති දෙකකින් මොකද්ද කරනේ.

      මේ ව ඇගේ community desease පලනේ කරන ක්‍රමයක් තියෙනවා.

    • damian says:

      රටක් lockdown කරන්න සාධාරන තත්ත්වයක් එන්න ඕන​. දැන් මට්ටමින් එය කිරීම විනාසය වැඩි කිරීමක්.
      එය තීරණය කරන්නෙ වසංගත රෝග ව්‍යාප්තිය සම් බන් ධ දැණුම ඇති අය විසින්. ජනපති තුමා නොවේ.

    • samantha says:

      ල්ක් ඩවුන් කරන්න ඕනවට වඩා ඉක්මන් වුනොත් මිනිස්සු එදා වේල සොයාගන්න ලොක් ඩවුන් ගණන් ගන්නැතුව වැඩ කරන්න ගන්නවා. කොරෝනා කියන්නෙ බොරුවක් කියලා වල් හැත්ත කෑ ගහනවා. මේක හැමෝවම වලක්වන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. දොස්තරාල වගෙම ගණිතවේදියොත් මේකට වැදගත් . හානිය අවම වෙලා පැතිරෙන මුල් බිදින එකයි කරන්නෙ. වාසනාවට මේ ජනාධිපති දන්නැති දේවල් දන්න අයගෙන් අහලා පිලිගන්න කෙනෙක්. පුතානෝ වගෙ සියල්ල දත් එකෙක් ආවා නම් මෙලහට කොරෝනා යාඥා තියලා තව ලක්ස ගාණකට ලෙඩේ හදවනවා. මේක අභියෝගයක් ජනපති වැඩ කරන්නෙ දන්න මිනිසුන්ගෙන් උපදෙස් අරන්. ඒකට අපි අනුගත වෙන්න ඕන. එතන දේශපාලනයක් නෑ. ප්‍රංශෙ කරපු ලොක්ඩවුන් අපි කරන්න ඕන කියලා එකක් නෑ.

  4. Dikman Aiyya says:

    …Good that we have a thinking intelligent wisdom loaded president at this difficult situation,…that itself is a huge blessing to this country, We also need to salute and thank our armed forces with lot of gratitude for their huge contribution in this regard,..

  5. Gotaimbara says:

    Just a couple of days ago idiot Sajith said he held three rallies in one day. As if it was a great achievement. Everybody must support government initiatives to combat the outbreak.

  6. Saman says:

    What a bulshit.few if the construction sites with 4000 workers are still running.even today they brought Indians without quarantine

    • Me says:

      Don’t lie man. Now lying formation is running with blood in those keyboard heroes of 2015.

    • samantha says:

      මොක්කුද බන් මුන්? නොදන්න පච විදින වල් ජේවීපි ගූ එන් පී හැත්ත.

  7. Bandara says:

    Hangrna aya inna nisa aduma gane adiri neethi hari danna. Dan oya panapu un kohe kohe gihin athida? Mokuthma nokara public transport wala minissu wadata yanakota seratama hadila iwarawenawa.

    • samantha says:

      චව් චව් වගෙ දගලන්නැතුව ඉන්න. ඒක තමයි මේ කරන්නෙ. මේක ගමක් පන්සලක් පල්ලියක් නෙවෙයි රටක්. ඒ නිසා මිනිසුන්ගෙ ජීවහ් වෙන විදිය ගැනත් හිතන්න වෙනවා. ඔය්හා ඔය ලියපු එකෙන් කිසිම දෙයක් වෙන්නෑනෙ. ඔක්කොමලට පුක උඩ දාගන නිදාගන්නද කියන්නෙ. පැය ගාණකින් විදුලිය නැති වෙයි, වතුර නැති වෙයි. එතකොට ඔයාගෙ අම්මද ඒවා හදන්නෙ? පොඩ්ඩක් ඉන්න කරන මිනිසුන්ට කරන්න දිලා. දන්නැති මගුල් කියවනවා.

  8. Gunesekera says:

    simple ignorance and poor decisions.
    people are not discipline.
    should follow Singapore.

  9. harry potter says:

    Wada bari tazan..

  10. කොරෝනා plan says:

    මේකෙන් අමාරු වෙන්නේ සුළු පිරිසකට. Lockdown කරන්න ඕන සැලකිය යුතු (දාලා වශයෙන් 60% හැදුනම) නැත්නම් මිනිස්සු තුළ immunity ඇති වෙන්නේ නැ. ආයිත් හැදෙනවා. මේකට කියන්නේ herd immunity කියලා. එහෙම නැතුව දැන් lockdown කරලා සති දෙකකින් මොකද්ද කරනේ.

    • samantha says:

      මෙන්න තවත් ගම් ඌරෙක්, යකෝ හර්ඩ් ඉමියුනිටි කියන්නෙ වෙනම සංකල්පයක්. ඒ ක්‍යිඅන්නෙ රටේ ජනගහනෙන් බාගෙ පන්නලා ඕක හැදුනාම ඉතිරි එවුන්ට බෝ වෙන එක අඩු වෙලා වෛරසය නැති වෙන එක. සති දෙකේ වැඩෙන් කරන්නෙ නිරෝධායනය ශක්තිමත් කරන එක. ඒකෙ අදහස ඒ වෙනකොට හැදිලා තියන එවුන් ඒ කාලෙ ඇතුලත අසුවීම සහ ඒ අවට හිටපු අ‍ය වරණිය ලෙස් නිරෝධායනය කිරීම. එඑහෙම කලත් මාස ගණනක් අපට සිද්ධ වෙනවා පරිස්සම් වෙන්න මොකද එක්කෙනෙක්ගෙන් හරි ආපහු එන්න බැරි නිසා. ලොක් ඩවුන් එක එකක් හර්ඩ් ඉමියුනිටි එක තව දෙයක්. නොදන්න දේ දන්නවා වගෙ කියවන්නැතුව ටිකක් විමසලා බලපන්.

      • samantha says:

        මෙය ලිව්වෙ ඔබට නෙවෙයි සමාවෙන්න, වෙනත් තැනකට යවන්න ඕන රිප්ලයි එකෙක් වැරදිලා මේකට වැටිලා ඔබ කියන දෙයමයි මාත් කියන්නෙ. සමාවෙන්න.

  11. කොරෝනා plan says:

    හැම GMOA එකම comminity desease specilist නෙවෙයි.
    ලොක්දොව්න් කියනවා විතරයි.

  12. samantha says:

    ටොයි කියලා හිතාගන ඉන්න හාෆ් බේක්ඩ් බයි ටොයියන්ට අළුත් වචනයක් ඇහුනොත් ඕක උඩ දදා කියෝනවා. ලොක් ඩවුන් කියන වචනෙ උන්ගෙ ඔලුවට ආවේ, ප්‍රංශෙ ඕක කළාමයි. ඉතින් මුනුත් ටක් ගාලා ඒක කියවනවා. මේ වගෙ ලොල්ලො සෙට් එකක් ලොවෙත් නැතුව ඇති. ඕකුන් තමයි ප්‍රංශ කොඩිය දාගන බොරු මානව වාදියො වගෙ පෙනී ඉන්නෙ. විල්පත්තු බැනර් ගහන අතරම අර ඉතාලියෙන් ආපු වාචාලයා වෙනුවෙන් පඬි ටෝක් ශෙයාර් කලෙත් ඔය වගෙ ගස් ගෙම්බො. ඒ කාලෙ ඔකියුපයි සීන් එක මුන්ට අහු වුනා. ටුයිනීසියාවෙ ඊජිප්තුවෙ එහෙම. ගඩාෆි මැරුනෙත් එහෙම එකකින්. එතකොට ඔකියුපයි කලම්බෝ කියලත් සෙට් වෙන්න බැලුවා. මෙහෙම දෙබිඩ් හිපාටුවො හින්දා තමයි රටට ඉදිරියක් නැත්තෙ. ඔස්ට්‍රේලියාවට පු– දි දී ලංකාවෙ කොස් හොයන ගෙරි හැත්ත.

  13. Safty first says:

    I think if u put curfew and check every house using phi and police, we ll be able to find all the people that slipped from airport. It will also stop the spread. No point locking down when its everywhere like in italy. If not done by the time of election everyone will be sick n u wont have ur election. We also want u to have power in Parliament but even to do that u need to act now.

  14. Sirisena Yatawara says:

    I have told my view that is not quite possible lockdown whole country is unwise decision by Rulers of Sri Lanka.
    We are not a Rich nation half of population of millions citizens are living day to day earning . So We have to look at majority People of Country and their Economic activities in prudent manner .
    On going Coronavirus is our land is not so acute time being.

  15. Sirisena Yatawara says:

    I have told my view that is not quite possible lockdown whole country is unwise decision by Rulers of Sri Lanka.
    We are not a Rich nation half of population of millions citizens are living day to day earning . So We have to look at majority People of Country and their Economic activities in prudent manner .
    On going Coronavirus is ours land is not so acute time being.
    I am happy that GR of President has understood this simple facts of our ground reality …our nation. We should know that difference between Italy South Korea and Sri lanka.
    Our Economic-political &Social never permitted for Lockdown whole will be disaster to majority people. We wanted wise decision and leaders like GR,

  16. සරා says:

    හැම එකාම රටම ‌ෙලොක් ඩවුන් කරන්න කිය කියා ‌ෙමේකේ වැලලෙන්න හදනවා.දීනය පවා ‌ෙලොක් ඩවුන් කරේ වූහාන් ප්‍රාන්තය පමනයි.අපට අවශ්‍ය නම් පුත්තලම දිස්ත්‍රුික්කය විතරක් ‌ෙලොක් ඩවුන් කල හැකියි.දැන් අපේ රටේ සියල්ල ඉතා වගකිමෙන් හැසිරෙනවා.‌ෙසියලු ‌ෙදෙනා දැන් ‌ෙමේ සම්බන්ධයෙන් දැනුවත්.මට හිතෙන්නේ දැන් තියෙන්නේ සියල්ල තමන්ට පුළුවන් විදියට නිරෝධායනය ‌ෙවෙන එකයි.අනෙක බුද්ධධි අංශ ‌ෙමේ ‌ෙවෙනකොට ඉතාලියෙන් පැමිනි 1800ම ඉන්න තැන් ‌ෙසොයා ‌ෙගෙන තියෙන්නේ.ඒවගේම ග්‍රාම නිළධාරින් පවා තමන්ගේ වසමේ ඉන්න ‌ෙමෙවැනි පුද්ගලයන් සම්බන්ධව ‌ෙසොයා ‌ෙගෙන තියෙන්නේ.ඉතින් ‌ෙමොවුන්ගෙන් ‌ෙලෙඩය ඇති අය ‌ෙවෙන්කර අනිත් අය ගැන ‌ෙසෙවිල්ලෙන් හිටියනම් හරි.දැක්කානේ දැන් මිනිස්සු ‌ෙකොතරම් බය ‌ෙවෙලාද කියනවා නම් විදේශිකයෙක් දැක්කත් ඔවුන් ‌ෙකොන් කරන්න පටන් අරන්.සමහර ප්‍රදේශවල ඔවුන්ට පහරදීලා.ඒක නම් ‌ෙනොකල යුතු වැඩක්.

  17. Rox says:

    yuddei mekai patalaganda epa.LTTE karaya wage meka penenda ne.anika petthakata seema wela ne.a hinda ahinsaka minis jeevitha ekka sellam karanda epa mahatthayo.swabhadahama uhulana 1k ne.