ශ‍්‍රී ලංකාව UN හිදී සමලිංගිකත්වය පිලිගනී.. අත් ඔසවා ඡන්දයත් දෙයි..

November 24, 2016 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව UN හිදී සමලිංගිකත්වය පිලිගනී.. අත් ඔසවා ඡන්දයත් දෙයි..

සමලිංගික, ද්විලිංගික හා ලිංගික සංක්‍රාන්තියට පත්වූවන්ගේ අයිතීන් රැකගැනීම වෙනුවෙන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කර ඇති නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙස ගෙන එනු ලැබූ යෝජනාවක් පරාජයට පත්ව තිබේ.

මෙම යෝජනාව කෙටුම්පතක් ලෙස ගෙන එනු ලැබ ඇත්තේ අප්‍රිකානු රටවල් විසින්. එම යෝජනාව 84ට 77ක් ලෙස පරාජය පත්වෙද්දී රටවල් 17ක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

එහිදී ශ‍්‍රී ලංකාව ඡන්දය දුන්නේ සමලිංගික අයිතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඡුන්දය දුන් රටවල් 84ක් සමග එම යෝජනාවට විරුද්දවයි.

රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක්ම මෙම මෙම යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබා දුන්හ.

18 views

10 Comments to “ශ‍්‍රී ලංකාව UN හිදී සමලිංගිකත්වය පිලිගනී.. අත් ඔසවා ඡන්දයත් දෙයි..”

  1. Palle says:

    What else can be expected when the faggots run the country?

  2. Desapremiya says:

    Mongalaya sama lingikayek ne ithin akamathi weyida.

  3. දුගී_පුරවැසියා says:

    රට පාලනය කරන්නේ සමලිංගිකයො නම් වෙන මොන කතාද?

  4. gihan says:

    තව කාලෙකින් බාල අපරාද වලටත් කැමැත්ත දෙයි….

  5. wij says:

    oya dedunu viplawaye hugak aya ekata ekama kattatiyane

  6. අනේ අපොයි says:

    මංගල ලොක්ක වෙන්න ඇති මුලින්ම පැනල ඡන්දෙ දෙන්න ඇත්තෙ 😂

  7. the voice of UNP says:

    රනිල් මංගල වැනි හස්ති රාජයින් යටතේ ලංකාව ජාත්යන්තරය ජය ගැනීම කිසිවෙකුට නතර කල නොහැක

  8. samaje says:

    යකෝ මේ රට පාලනය කරන්නෙත් සමලිංගිකයෙක් නේ ඉතින් රටක් විදිහට අනිත් එක දියුණු වෙන රටක් විදිහට කොහොම ඉස්සරහට යයි ද ?

  9. Open minded says:

    Why do you call them faggots? If your best friend or your brother was homosexual , what would you do to them?
    You would say ,they are not so. How do you say?
    Don’t confuse love and sex. It is you who are with wild minds.

Main News