ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. ආයෝජකයෝ තවත් නොඑයි..- Moody’s හා Standard and Poor’s එකවර කියයි..

June 25, 2019 at 6:30 am | lanka C news
ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. ආයෝජකයෝ තවත් නොඑයි..- Moody’s හා Standard and Poor’s එකවර කියයි..

ශ‍්‍රී ලංකාව තුල ආයෝජක විශ්වාසය තව දුරටත් විශාල ලෙස පහල යනු ඇතැයි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩිස්’ සදහන් කරයි.

මෙවර ශ‍්‍රී ලංකාව ගැන සිය ආර්ථික පුරෝකථනය විශාල ලෙස අඩු කරමින් අවධාරණය කර ඇත්තේ ණය නැවත ගෙවීම අඩපණ වනු ඇති බවටයි.

මේ අතර තවත් ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීම් ආයතනයක් වන standard and poor’s විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත්තේ ‘සැලකිය යුතු අවදානමක් ඇති’ රටක් ලෙසයි.

30 views

4 Comments to “ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. ආයෝජකයෝ තවත් නොඑයි..- Moody’s හා Standard and Poor’s එකවර කියයි..”

  1. Rata Wenuwen says:

    ඇයි රනිල් හාමුගෙ අලේ සන්වර්දනේ, මේ ඊයේ පෙරේදා මොනරාගල පැත්තෙ ගොහින් දුටුගැමුණු රජතුමාට සන්වර්දනය ගැන කියාදෙන්න පුලුවන් කිවානේ පොල් මෝලා

    • Me3 says:

      😜😝😛😅😹😹🙉🙉📯📯

      • බතලහිලපල්ලා says:

        ඇත්තටම බැලුවොත් මේ අවස්ථාව අපේ රටට හැදෙන්න ගොඩ යන දිශාවට හොඳ එකක්. කෙල උනාම අපි හැදෙයි.

        මෝඩ විදියට පිටරටින් බඩු ගෙනල්ලා විකුණ විකුණ ඉන්න එක තමයි ආර්ථිකේ ඒක තමයි කියල හිතාගෙන වැඩ කරලා තොන්ඩුව දැන් බෙල්ලටම හිර වෙලා ඉන්නේ.

        එහෙම ඉද්දි ඇමරිකාව ගිවිසුම් ගහල හමුදාව එවනවා කියල කැගැහුවට කොරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ.

        ලංකාවේ හැදෙන වැවෙන දේවලුත්, වවන එකා වහලෙක් කරලා අතරමැද ඉඳන් විකුණන එකා විතරක් ගොඩ යවන සිස්ටම් එක හින්ද දියුණු වෙන්නේ නෑ. ඔය කල්පිටිය වගේ පොඩි තැන් ටිකක විතරයි සල්ලි හොයන මහාපරිමාණ ගොවියෝ ඉන්නේ.

        මෙහෙම ගිහිල්ල හෙට ඉඳන් ආණ්ඩුව වහල පඩි නෑ කිව්වොත් අර පක්ෂේ මේ පක්ෂේ වැරැද්ද කියල ගොන් කතා කියන්නේ නැතුව අපි හැමෝගෙම ගොන් කම තමා මේ කියල දැනගෙන දැන්වත් හැදෙමු කියල හිතා ගම්මු.

    • ජසයා says:

      මිනිහගෙ හැටියට, වැස්සොත් ආර්තිකේ වර්ධනය වෙනවා. දැන් වැහි කාලේ පටන්ගත්ත හින්දා ටිකක් ඉවසමු.

Main News