ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

January 12, 2019 at 4:40 pm | lanka C news
ශ‍්‍රී  ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන් අනතුරු අගවයි.

එහි වර්ගීකරණය අනුව 2014 වසරේදී ,B1 ධනාත්මක මට්ටමේ සිටි ශ‍්‍රී ලංකාව මේ වන විට B2 අස්ථාවර මට්ටමට පහල බැස තිබේ.

මේ අතර කොළඹ කොටස් වෙලද පල සමස්ත කොටස් මිල දර්ශකය තවදුරටත් පහල යමින් ඇත.

9,951 Viewers

3 Comments to “ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..”

  1. Gorilla says:

    Gon hunp karayo ko ban

  2. citizen says:

    Mahindage kaale Sura purayak wela thibuna lankawe aarthikayai lanjawai ethiyopia karala damma unp aanduwe modayo tika

  3. sunimal says:

    කලු සුද්දන් රට පාලනය කරන විට මේ දේවල් අහන්න සිදු වෙනවා

Main News