ශ‍්‍රී ලංකා ආර්ථිකය බරපතල අවදානමකයි..- the economist / ලෝකයේ වඩාත්ම අවදානම් ඒකකය ශ‍්‍රී ලංකා රුපියලයි..- moodys

August 27, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලංකා ආර්ථිකය බරපතල අවදානමකයි..- the economist / ලෝකයේ වඩාත්ම අවදානම් ඒකකය ශ‍්‍රී ලංකා රුපියලයි..- moodys

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතල අවදානමක පවතින්නේ යයි ‘ද ඉකොනොමික්ස්’ සගරාවේ සඟරාවේ ප්‍රධාන අර්තිකවේදි සයිමන් බැප්ටිස්ට් මෙරට මුල්‍ය ආයතන කිහිපයකට ලිඛිතව දන්වා ඇත.

ඔහු පෙන්වා දෙන්නේ දුර්වල ප්‍රතිපත්ති සම්පාදනය, දේශපාලන අස්ථාවරත්වය, ඉහල යන ණයබර සමග විදේශීය ප්‍රාග්ධනය මත රඳා පවතින බවය.

මේ අතර ජාත්‍යන්තර මූඩීස් ආයතනය සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රුපියල ලෝකයේ රටවල් අතරින් වඩාත්ම අවදානමට ලක්ව ඇති මුදල් ඒකකයක් බවයි.

256 views