ශ‍්‍රී ලංකා-ඉන්දියා දෙවැනි එක්දින තරගය.. [සජීව විකාශය]

August 24, 2017 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා-ඉන්දියා දෙවැනි එක්දින තරගය.. [සජීව විකාශය]

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරග 06කින් යුතු තරගාවලියේ මුල් තරගය ජයගත් ඉන්දීය පිල මේ වන විට ඉදිරියෙන් සිටී.

සජීව විකාශණය මෙතනින්
ලකුණු පුරුව මෙතනින්

87 views
Main News