ශ්රී ලංකා- එංගලන්ත එක්දින තරගය.. [සජීව විකාශය]
October 13, 2018 at 10:40 am | lanka C news![ශ්රී ලංකා- එංගලන්ත එක්දින තරගය.. [සජීව විකාශය]](https://lankacnews.com/wp-content/uploads/2018/10/eng.jpg)
ශ්රී ලංකාවේ ක්රිකට් තරග සංචාරයක යෙදෙන එංගලන්ත කණ්ඩායම සංචාරයේදී මුහුණදෙන දෙවැනි එක්දින ක්රිකට් තරගය අද පැවැත්වෙයි.
දඹුල්ල රන්ගිරි දඹුලු ක්රීඩාංගනයේ දී ශ්රී ලංකා කණ්ඩායම සමග දිවා තරගයක් ලෙස මෙම මුල්ම තරගය පැවැත් වේග
තරගාවලියේ මුල් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමනු ලැබීය.
ලකුණු පුවරුව මෙතනින්..
සජීව විකාශණය මෙතනින්..
වැස්සොත් හොඳයි අප්පා.එතකොට මැච් එක පරදින්නෙ නෑනේ.
හෙළ උරුමය වගේ…පරාජය…කවදා නැගිටියිද? මුරුංගා කොළ කාපියව්.