ශ‍්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය හමුයේ නින්දිත පරාජයක්..

December 30, 2018 at 8:02 am | lanka C news
ශ‍්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය හමුයේ නින්දිත පරාජයක්..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 423ක දැවැන්ත පරාජයක් අත් කර දෙමින් නවසීලන්ත කණ්ඩායම දෙවන ටෙස්ට් කරගය ජය ගැනීමට අද සමත් විය.

ඒ සමගම දෙරට අතර ටෙස්ට් තරගාවලියද 1-0 ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත්ව සිටී.

මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත පලමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 178ක් රැුස් කල අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල පලමු ඉනිම සදහා ගස්කල ලකුණු ප‍්‍රමාණය 104කි.

නවසීලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 585ක් ලබා සිටියදී සිට ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට ලබා දුන්නේය.

ශ‍්‍රී ලංකාව දෙවැනි ඉනිමට සියළු දෙනා ලකුණු 236නට දැවී යාමත් සමග නවසීලන්තයට ලකුණු 423ක ජයක් හිමිවිය.

40 views

4 Comments to “ශ‍්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය හමුයේ නින්දිත පරාජයක්..”

  1. ගරසරප says:

    ජයග්‍රහණය කියන්නෙ ක්‍රීඩාවේ දක්ශතාවය පමණක් නොවේ. රටක් ලෙස අභිමානයක් නැත්නම් කන්ඩායමක් ලෙස පරාජය ස්වාභාවිකය්.

  2. crazy says:

    This country has become a cursed with current rulers and politicians…

  3. gamarala says:

    දෙවියන් වහන්සේගේ නමින් නත්තලට සියලු දෙනාම හොදට රට විස්කි ගහන්න ඇති

  4. kaw says:

    yakoo. match ekak gahanawada mee dawas wala

Main News