ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතාවලියට රට යන්න ඩොලර් නෑ…

September 27, 2021 at 3:50 pm | lanka C news
ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතාවලියට රට යන්න ඩොලර් නෑ…

රට තුළ ඇති ව තිබෙන ඇමරිකානු ඩොලර් හිගය නිසා ලෝක මල්ලව පොර ශූරතාවලියට සහභාගිවීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ ගාස්තු ගෙවා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

ඔවුන්ගේ සංචාරයට අවශ්‍ය මුදල් මේ වන විටත් ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ ගිණුමට බැර වී තිබේ.

නමුත් එය ඇමරිකානු ඩොලර් ලෙසින් තරග සංවිධායකයන් ගිණුමට යොමු කළ යුතුව ඇතත් මෙරට අදාල බැංකුව දන්වා ඇත්තේ ඔක්තෝම්බර් පළවෙනිදා වන තෙක් එය ඉටු කිරීමේ අපහසුතා පැන නැගී ඇති බවයි.

ඊට හේතු වී ඇත්තේ දැනට රට තුළ පවතින විදේශ විනිමය හිගතාවයයි.

ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් පන්දහස් පන්සීයක් ලෝක සම්මේලනයට ගෙවිය යුතුව ඇති අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 12ක් පමණ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළඟා වීමට පෙර මේ මුදල ඔවුන් වෙත යොමු කළ යුතු අතර එසේ කළ නොහැකි වුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට සහභාගි වීමේ දී ගැටලු පැන නැගිය හැකි බව ශ‍්‍රි ලංකා මල්ලව පොර සම්මේලනය සඳහන් කරයි.

48,521 views

16 Comments to “ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතාවලියට රට යන්න ඩොලර් නෑ…”

  1. ස' ෆේල් says:

    කාලකණ්නි රටේ ඉපදුන කරුමේට දැන් අපි හැම එකා ටම හැමිනිලා!

    • Sam says:

      මෙය2ඉතාම සුලු කාර්යක් කොටුවේ චැතම් ස්ට්‍රීට් එකට ගියානම් සුලු වේලාවකින් ගන්ඩ පුලුවන්. රුපියල් 50,000 වගේ මුදලක් වැඩිපුර ගෙවන්ඩ වෙයි.

      • ගෞම් ඊයාරාජ් says:

        ඔකේ වියදම ඇ.ඩො 5500 යි , ඩොලර් 5500 මහ බැංකුවෙන් රිලීස් කරගන්න බෑ කියන්නේ වලක් කපං වැලලෙන්න ඔනේ කාරණාවක්.

  2. Shan says:

    මට සල්ලි දෙනවා නම් මම මෙගෙන් සල්ලි දෙනවා..

  3. ගන්ජ බන්ඩා says:

    අද ඩොලර් උපයන හැමෝම කොටසක් පිටරට තියා ගන්නවා. බැසිලුත් එහෙමය් අපිත් එහෙමය්.

  4. baමුනා says:

    ඒඋනාට ලොක්කා විනාඩි 10ක කතාවක් දාගෙන පවුල් පිටින් සුමාන ගනන් සවාරි.. අර කූඩු දුමියත් රට යවලා… අනේ අපිට ගිය කලක්..

    • Jaya says:

      උඹලා වගේ හාල්පාරැවෝ හිතන්නේ රාජය නායකයෝ ජාත්‍යන්තර සමුළුවට ගියාම පැය ගනන් දේශපාලන රැස්වීමි .වල වගේ කතා කරනවා කියලා

      • ගෞම් ඊයාරාජ් says:

        ඌ කියන දේ තෙරුම් ගනිං උම්මාද ගොං බෛයො , විනාඩි දහයක කතාවක් කරන්න ඩොලර් ලක්ශ ගනං වියදං කලත් එකයි , මෙහෙ ඉදන් සූම් එකෙන් ඒ සල්ලී ඉතිරි කරන් ඇමතුවක් එකයි , ඩොලර් 5500 ක් ගෙවන්න සල්ලී නෑ , බොරු පම්පොරීයට සල්ලී තියෙනවා.

      • කපුටා says:

        අපේ ලොක්කා හිටිය හෝටලේ සුඉට් එකට දිනකට ඩොලර් 3500 ක් ගානේ අපි ගෙව්වා. ඉතින් ඕකට එක එකා මැරෙන්න හදන්න එපා. එතුමාගේ ඒ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය නොගියානම් ඒ මහා පරිසර සමුළුව සහමුලින්ම කඩාකප්පල් වෙනවා. ඒ නිසා එතුමාගේ සංචාරයට ඩොලර් ලක්‍ෂයක් විතර වියදම් වුනත් මොකද? අපිටමනෙ ආඩම්බර.

  5. ගන්ජ බන්ඩා says:

    අද ඩොලර් උපයන හැමෝම කොටසක් පිටරට තියා ගන්නවා. බැසිලුත් එහෙමය් අපිත් එහෙමය්. රට වහගෙන $ හොයන්න කියන්නෙ මෝඩයෝ.

  6. api donanna ඩොලර් says:

    මහා බැංකු මුර බල්ලනි,

    වහා ඩොලරයට නිවැරදි මිලක් නියම කරනු. දැන් ඩොලර් 10000ක් රජයේ බැංකුවකට එව්වොත් පාඩුව රුපියල් ලක්ෂ 3ක්. මේ හදන්නේ රාජ්‍ය බැංකු හාන්සි කරන්නද? නැත්නම් ලොකු බල්ලොන්ගේ කළු සල්ලි ටික ඩොලර් කරගන්නද? මට නම් පෙන්නේ මුන්ගේ රුපියල් කළු සල්ලි ටික සුදු කරන්න, මහා බැංකු බල්ලෝ ඩොලරය 204 අල්ලාගෙන ඉන්නවා. එතොකොට ලංකාවට ඩොලර එවන්න කවුරුත් කැමති නැ. ඒ වෙනුවට පිටරට ඉන්න කළු සල්ලි බල්ලොන්ට ඩොලර් දෙනවා. එතොකොට උන්ගේ මෙහෙ ඉන්නේ බල්ලෝ රුපියල් වලින් ගෙවල් වලට එවනවා. බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න, මහා බැංකු මුර බල්ලෝ ඩොලරය හිර කරගෙන ඉන්නවා!

    මුර බල්ලනි. සරල ගණිතය තේරුම් ගනිවු! තොපේ මහා බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න මුළු රටක් විනාස නොකරනු!!!!

  7. ගෞම් ඊයාරාජ් says:

    න්දෙකින් යකො තව උඩදාගෙන දීහං සංවේදී වෙලා අවුරුදු පහක් විතර ඉතුරු ටිකත් කාලා දාන්න , ජිවිතේට අහපු කතාද යකො මේ ! ලැජ්ජයි උබලා , ලංකාව හිගන රාජ්‍යයක් කරන්නද බල්ලො හදන්නේ ? තොපි බොරු කියලා කියලා , ගොං බෛයො අන්දලා අවේ රට හප කරන්නද ? අපේ දුවා දරුවන්ට ඉන්න රටක් ඉතුරු කරපිය උන්ට තොපේ එවුන්ට වගේ හොරා කාලා ඉතුරු කරපු දේපල නෑ , ඇමෙරිකාවෙ ,ඔස්ට්‍රේලියාවේ , යුරොපේ සිටිසන් ශිප් නෑ , අපිට පීආර් හදාගෙන රට යන්න ඇම්මකුත් නෑ , අපි වැලලෙන්න ඔනේ මේ රටේ , ඔලුව කෙලින් තියන් අඩුම ගානේ මේ පොලවට පස් වෙන්න ඉඩ දීහං මනුස්සයො වගේ.

  8. සාටක සුනඛයා says:

    ඇයි යකෝ ක්‍රීඩා ඇමති නාමල් නේද …ඌ කිව්වේ සල්ලි වලින් හිඟයක් නෑයි කියලා ….අනික ඌ ජපාන ගියේ ඌගෙ අතින් අතින් සල්ලි වියදම් කරගෙනද …?ඌත් එක්ක කීදෙනෙක් ගියාද …?ඊට පස්සේ උගේ තාත්තා ගියා උගේ අම්මා ගියා උගේ උගේ මල්ලි ගියා ඊට පස්සේ ඉතාලි ,ඊට ඉස්සෙල්ලා උගේ බාප්පා ගියා …වල් බැසිලා …ඊට පස්සේ දැන් ජනාධිපති වෙලා ඉන්න එකත් ගියා …යකෝ මේ සේරම රටේ සල්ලි නේ අපේ එකෙකුට ..ක්‍රීඩා කරන්න යන්න සල්ලි නෑ කියනවා ලැජ්ජයි …අනික මූ පීඩා ඇමති ලු …මේ පට්ට හොරු ගහලා පන්නන්න ඕන…….මුන්ගෙ සාටක ගලවලා අමුඩ ගස්සවන්න ඕනේ

  9. සාටක සුනඛයා says:

    ඇයි යකෝ ක්‍රීඩා ඇමති නාමල් නේද …ඌ කිව්වේ සල්ලි වලින් හිඟයක් නෑයි කියලා ….අනික ඌ ජපාන ගියේ ඌගෙ අතින් අතින් සල්ලි වියදම් කරගෙනද …?ඌත් එක්ක කීදෙනෙක් ගියාද …?ඊට පස්සේ උගේ තාත්තා ගියා උගේ අම්මා ගියා උගේ උගේ මල්ලි ගියා ඊට පස්සේ ඉතාලි ,ඊට ඉස්සෙල්ලා උගේ බාප්පා ගියා …වල් බැසිලා …ඊට පස්සේ දැන් ජනාධිපති වෙලා ඉන්න එකත් ගියා …යකෝ මේ සේරම රටේ සල්ලි නේ අපේ එකෙකුට ..ක්‍රීඩා කරන්න යන්න සල්ලි නෑ කියනවා ලැජ්ජයි …අනික මූ ක්‍රීඩා ඇමති ලු …මේ පට්ට හොරු ගහලා පන්නන්න ඕන…….මුන්ගෙ සාටක ගලවලා අමුඩ ගස්සවන්න ඕනේ

  10. neil says:

    $ SPENT FOR MORE THAN 60 CONTINGENT GOING TO ITALY FOR SOMTHING COULD BE DONE BY ZOOM. $ for them who ruined the county for 70 yets ( acknowledge the contribution to end the war but understanding it does not give him right or authority to loot the country after that)

Main News