ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එකාට එකා නෑ.. තරග පරදිද්දී පුහුණුකරු ලක්‍ෂ 80ක් ඉල්ලනවා..- ක‍්‍රීඩා ඇමති

February 15, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එකාට එකා නෑ.. තරග පරදිද්දී පුහුණුකරු ලක්‍ෂ 80ක් ඉල්ලනවා..- ක‍්‍රීඩා ඇමති

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට හැකියාව සම්බන්දයෙන් ප‍්‍රශ්නයක් නැති බවත් ඇත්තේ අනවබෝධයක් බවත් ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

කණ්ඩායමේ එකාට එකා විශ්වාස නොකරන තත්වයක් ඇති බවත් ආත්ම විශ්වාසය නැති ප‍්‍රශ්නයක් ඇති බවත් ඔහු සදහන් කලේය.

කණ්ඩායම දිගින් දිගටම පරදිද්දී පුහුණුකරුවා මාසකට ලක්‍ෂ 80ක වැටුපක් ලබා ගැනීම අසාධාරණ යයිද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Gepostet von Green Force UNP am Donnerstag, 14. Februar 2019

257 views
Main News