ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. ප‍්‍රධාන පුහුණුකරුත් ඉල්ලා අස්වේ..

June 24, 2017 at 12:40 pm | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. ප‍්‍රධාන පුහුණුකරුත් ඉල්ලා අස්වේ..

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ග්‍රෙහැම් ෆොඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වෙයි.

අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මේ වන විටත් බාර දී ඇත.

ඔහුගේ මෙම ඉල්ලා අස්වීමට හේතුව වී ඇත්තේ ක‍්‍රිකට් ආයතන ප‍්‍රධානීන් සමග වන මත ගැටුමක් බවද පැවසෙයි.

35 views
Main News