ශ්රී ලංකා ක්රිකට් අවුලෙන් අවුලට… තේරීම් කමිටුවේ සියළු දෙනා ඉල්ලා අස්වෙති…
February 10, 2017 at 12:40 pm | lanka C news
සනත් ජයසුරිය මහතා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එහ කමිටුවේ සෙසු සාමාජිකයින් සියළු දෙනාද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
එම කමිටුවේ සෙසු සාමාජිකයින් වූයේ රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත හා රංජිත් මධුරසිංහයි.
Cricket is now run by YAHAPALANA HORA, What happen to my country ? MAHAeaka.brother getting money from RICE mafia to get golde horses and lambogini to DHAM Son of MAHAEKA
යකෝ යහපාලන සෙට්එක කිව්වෙ මරා තමයි සිලෙක්ෂන් කරේ බලන්න ගියොත් මැච් පරදිනවා. කියලා එතකොට රටේ දැන් මොකද
වෙන්නෙ……
The Country is in a mess and now cricket is in a Pol mess.
මරා නෙමෙයි සිරා නොගියත් මැච් පැරදියි.