ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරිතලයි.. මාලිංගලට එරෙහිව කුමන්ත්‍රණයක්..
April 8, 2017 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් පල කලේය.
මුන්ට පිස්සූ… මොකාගේ හරි ඇඟේ එල්ලිලා ගොඩ යන්න හදනවා. ඉස්සෙල්ලා රණවිරුවෝ.. දැන් ක්‍රීඩකයෝ අල්ලගෙන ගොඩ යන්න හදනවා
පිස්සු තියෙන්නේ උම්බලටනේ බන් . රටේ වෙච්ච මහා බැංකු මංකොල්ලය නොපෙනෙන, ආර්ථිකේ බලු බල්ලාගේ ගානට වැටිලා රුපියල කෙලවෙලා , චිකාගෝ වගේ වෙඩිතියාගෙන මිනිසුන් මැරෙද්දි, පොලිසියයි , නිතිපත්ය් නිතිය නහුතෙට නමද්දී, බඩු මිල අහස උසට නැගල අවුරුදුවත් කන්න විධියක් නැතුව මිනිස්සු උහුල්ලද්දී , ආදී දහසක් විනාසයන් රටට ජාතියට වෙද්දී ඒවාට මුල් වෙච්ච ආණ්ඩුව රෙදි නැතුව , 1600/= ට කඩේ යන උම්බලට නම් ඇත්තටම පිස්සු ඩබල්ම තමයි
උඹට ගෙවන්නේ 1600ta අඩුවෙන් da. කොහොමටත් වහලුන් ta සල්ලි ගෙවන්නේ නැහැ . යකෝ ඔවුන් deshapremaya vikinuwa. ඊට පස්සෙ රණවිරු wo විකුණලා දැනටමත් kridakayanwa විකුණනවා . ඔයිට වඩා හොඳයි ලේන්සු දාගෙන මහ එකත් එක්ක උපවාස කරපන් . මහානායක හාමුදුරුවෝ ලියුං ලියලා බේරාගැනීමට එයි. යකෝ දේශපාලන yata රට විකුණන්න එපා . රට ගිනි තියන්න එපා ban. වහලෙක් නොවී තමන්ගේ manasin hithapan.
එතකොට උඹල පිටරටින් ආපු සල්ලි වලට රට විකුනපු, රට ගිනි තියපු කාලෙ ගැන මොකද කියන්නෙ?
කියන්නේ උඹලාට කන්න දෙන්න පුළුවන් මොලේ දෙන්න බැහැ කියලා තමයි . Lincoloin ge කාලේ උඹල වගෙ වහල්ලු හුඟක් හිටියා . හැබැයි un ගොඩක් දැනටමත් දෙපයින් . නුඹලා තවදුරටත් රජාණන්වහන්සේගේ වහලුන් ලෙස හරි වැරැද්දක් නොදැන ඔහේ යනවා . අහෝ dewdath නොදුටු mokpura
What you write is too much for a 1,600 bucks … cheap labour, when ECTA is signed, the Injens will do your job for 500, so you’ll be jobless ?
Okata kiyanne mafiyawa Colombo Mafia / Josephian mafia/ Silva Perera Fernando mafia adi nam walin handun wanna puluwan. Colombo posh players thamayi Sri Lanka kandayame ihalin inne, gamen apu Sanath Jaysuriya, Lasith Malinga, Dilshan lata kapilla dala mada gahanawa. Oya niroshan kiyana kathawe aththak tiyenawa……………