ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැක්කාම බොහෝම කලකිරෙනවා..- සංගක්කාර විදෙස් මාධ්‍යයට කියයි..

July 2, 2021 at 12:40 pm | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැක්කාම බොහෝම කලකිරෙනවා..- සංගක්කාර විදෙස් මාධ්‍යයට කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් හැසිරෙන ආකාරය බොහෝ කලකිරවන සුලු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ එංගලන්තයේදී ‘ස්කයි’ රූපවාහිනී සේවයේ විස්තර විචාරක වූ වශයෙන් කටයුතු කරමින් සිටියදීය.

ශ‍්‍රී ලංකා එංගලන්ත පලමු එක්දින තරගයෙන් අනතුරුව රූපවාහිනි සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට කඩාවැටීමට ප්‍රධාන හේතු වී ඇත්තේ දේශීය ක්‍රිකට් තරඟාවලියේ පවතින දුර්වල තත්ත්වය බවද ඔහු එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාව ලෝකය තුළ සාර්ථක කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණ නම් දේශීය තරගවලින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් නිර්මාණය කරන ආකාරයට වෙනස් විය යුතු බවද ඔහු තව දුරටත් පැවසීය.

63,610 views

19 Comments to “ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැක්කාම බොහෝම කලකිරෙනවා..- සංගක්කාර විදෙස් මාධ්‍යයට කියයි..”

  1. Nalin says:

    One of the main reasons for the decline in cricket is the born again group involvement who runs it. Sanga does not talk on it because sadly Sanga is also a born again chap.They appoint persons to posts on religion not for skills.Most of the important posts & managers appointed belong to those.Sanga brought with his high recommendations & a very big salary Hathura in because Hathura is a born again one.Hathura destroyed it. Right players were not picked up to the team if they were not born again.Those players who failed like Bahanuka,Dickwella,Angelo,Munaweera have had multiple chances because they are in this group. The CEO of SLC was described as the worst CEO in the country but he holds on to power over decades because he is a one also.Good Buddhist coaches & managers were expelled to bring in their lot who like boozing so no wonder players go on partying during tours.Unfortunately Namal cannot do anything because his uncle Jerome is also a christian holding a top place inside.We need a good clean up inside of them who are involved in this corruption.Sanga does not talk the truth divert attention away.

    • Elakiri says:

      සුද්දෝ ටිකවත් නෑ ground එකේ මුං වගේ කුරුස ගහන්නේ. මොකද උං දන්නවා දිනන්න පුළුවන්වෙන්නේ දක්ෂතාවයෙන් කියල.. අපේ උන් දෙයියන්ගෙන් support අරං ගහන්න ගියා. සුද්දෝ දන්නවා ඕවට දෙයියෝ පස්සේ ගිහිං වැඩක් නෑ කියල. කොහෙද ඉතින් ගෙනාපු කෝච්ලත් පුහුණුව පැත්තක තියල දේව මෙහෙයවල් තියන්න ගියානේ.

  2. Darshana says:

    Hey return the land bought by your farmer wife from that poor lady

  3. Mangala says:

    Sanga is a money greedier .thats why he promotes flesh industry ..he is not a Sinhalese..he hails from an Indian caste…Can we expect patriotic actions from him…Sri Lanka is not his motherland ..

  4. Ruchi says:

    මූ කරපුව දැක්කම ඊට වඩා කල කිරෙනවා

Main News