ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුට හා ලහිරු තිරිමාන්නට කොරෝනා..

February 3, 2021 at 6:48 pm | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුට හා ලහිරු තිරිමාන්නට කොරෝනා..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ළහිරු තිරිමාන්න සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව හෙළි වී ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යාමට පෙරාතුව පුහුණු සංචිතය සඳහා සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදී ය.

ආසාදිත දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

13,052 views

5 Comments to “ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුට හා ලහිරු තිරිමාන්නට කොරෝනා..”

  1. ක්‍රිමිනල් says:

    කොරෝනා නම් ඉතින් පැකනිල් තමා. අවශ්‍ය නම් කේරල ගව මුත්‍රා සමග පානය කල හැකියි.

    කොච්චර කිවුවත් ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    ක්‍රිකට් කියන්නෙ ධනපතියන් කෑම කාල තෙලේ වැඩි වුනාම තෙල් පුච්චගන්න කරණ ක්‍රීඩාවක්.

  3. sumudu says:

    එංගලන්ත පරාජය දැන් නියමෙටම එළි දක්වනවා

  4. Rasika says:

    අර මියගිය ෛවද්‍යවරයා ගැන එකම වචනයක් පල කොකල තුච්ඡ වෙබ් සයට් එක තමයි මේ ක්‍රිකටස්ලට කොරෝනා කියල දගලන්නෙ

  5. වැල ජුවාන් says:

    දොස්තර නොනාගේ ආස්‍රිතයෝ ද ??? බලන් හියාම දොස්තර හොදහිත කෙනෙක් නේ බොඩ් එකේ සික්කාගේ ඉදලා ම බෙහෙත් කරලා.

Main News