ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මුල්‍ය ප‍්‍රධානියා රිමාන්ඩ් කෙරේ..

October 23, 2018 at 5:31 pm | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මුල්‍ය ප‍්‍රධානියා රිමාන්ඩ් කෙරේ..

මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් මුල්‍ය ප‍්‍රධානී පියල් දිසානායක නොවැම්බර් මස 01 වැනිදා තෙක් රිමාන්ඩ් කර ඇත.

ශ‍්‍රී ලංකාව හා එංගලන්තය රූපවාහිනි විකාශන අයිතිය ලබා දීමේදී පුද්ගලික ගිණුමකට මුදල් බැර කරන්නැයි පැවසූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

පොලීසිය සදහන් කරන්නේ එසේ වෙනත් ගිණුමකට බර කරන්නැයි උපදෙස් ලැබී ඇති මුදල් ප‍්‍රමාණය ඩොලර් මිලියන 5.5ක් බවයි.

49 views
Main News