ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කරන බව ICC දන්වයි..
July 3, 2018 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාස හයක කාල සීමාවක් තුල පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට බලධාරීන්ට දන්වා තිබේ.
එසේ නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස ශ්‍රි ලංකාව තව දුරටත් පවත්වාගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇත.
ලොකු දෙයක්. යන්තම් කනක් ඇහිලා ඉනන් පුළුවන්.
ලොකු දෙයක්. යන්තම් කනක් ඇහිලා ඉන්න පුළුවන්.
Fully Agree !!!
කෙසේ වුවද ලක්මාතාව ජාත්‍යන්තර බෝල කෙලිපිටියේ නම තබා ඇත්තේ කිරිකට් වලින් පමණි. අහෝ ! බේදයකි….,,,,,,,,!!!!!
How can tell our happiness ???
wHY SIX MONTHS……………??????????
The should have given only 90 days.