ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතලිහක් කැළඹෙති.. ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වති..
October 14, 2017 at 5:30 pm | lanka C news
පාකිස්තාන කණ්ඩායම සමඟ ලාහෝර් වූ නගරයේදී පැවැත්වීමට නියමිතව ඇති තුන්වන 20-20 තරගය ගැන යලි සලකා බලන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හතළිස් දෙනකු ලිපියක් මගින් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔවුන් එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ අදාල තරඟය වෙනත් ක්‍රිඩාංගනයක ක්‍රීඩාංගණයක පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ක්‍රිකට් ආයතනයේ විධායක සභාව එළැඹෙන සඳුදා රැස් වී ගැනීමට නියමිතය.
මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර ඉන් වැඩි තරග ප්රමාණ්යක් පැවැත්වෙන්නේ ඩුබායි හිදීය.
පකිස්ථානයේ රජය හොද උනාට මහජනතාව වැඩිපිරිසක් ආගම් පිස්සෝ