ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කලූ පටි බදිති.. නැන්දම්මා මිය ගියාටද..? ගාළු පිටිය කඩනවාටද..?

July 22, 2018 at 3:32 am | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කලූ පටි බදිති.. නැන්දම්මා මිය ගියාටද..? ගාළු පිටිය කඩනවාටද..?
කොලඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා-දකණු අප‍්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ‍්‍රී ලංකා පිල කළු පටි පැලද ක‍්‍රිඩා කරනු දක්නට ලැබින.
මීට හේතුව ලෙස ක‍්‍රිකට් ආයතනය සදහන් කරන්නේ කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස කටයුතු කරන සුරංග ලක්මාල්ගේ නැන්දණියේ අභාවය හේතුවෙන් ශෝකය පළ කිරීම වෙනුවෙන් මෙම කටයුත්ත සිදු කරන බවයි.
කෙසේ වෙතත් සමාජ ජාලවල සදහන්වන්නේ ගාළු ක‍්‍රිඩා පිටිය ඉවත් කිරීමට විරෝධය පා ක‍්‍රිඩකයන් විසින් මෙම ක‍්‍රියාවේ යෙදුනු බවය.
79 views

14 Comments to “ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කලූ පටි බදිති.. නැන්දම්මා මිය ගියාටද..? ගාළු පිටිය කඩනවාටද..?”

  1. Asaranaya says:

    ඕවා කඩන්නේ රාජපක්ශ නාමයටත් බය නිසා, ඒ භිතිය බූතයෙක් ලෙසින් හුඇන්පී කාරයන්ගෙ පිටුපසින් එනවා, ක්‍රිඩා පිටියේ රාජපක්ශ නාමය තියෙනවට උන් හරිම බයයි, ඉතින් ඒවා විනාශ කිරීම තමයි ඔහුන්ගෙ සන්වර්දන ක්‍රමය.
    මහජන මුදල් මුන්ට උඩින් ගියත් එකයි, බිමෙන් ගියත් එකයි

    • Ranjith says:

      Rajapaksha beetikawa.

      • CORBRA says:

        ගාළු පිටිය කඩනවාට කළු පටි බැදලා මදි ..මුළු රටම එකතු වී යමපාලනය නෙරපා දැමිය යුතුයි

        • නිදහස් says:

          වජිර අනේවර්ධනට හු…… හු…. හු………….

      • සිරිමෙවාන් says:

        කැපුවත් කොළ ,UNP කාරයා කවදත් කුහයි / ඉරිසියයි / පලිගන්නා සුළුයි .. මේවා අපි අතීතයේ සිට දැකපු දේවල්.

        • රාවණ says:

          අපිට තියෙන දෑවෙන ප්‍රස්නේ රෙද්දේ ක්‍රිකට් විතරයි දෑන් ක්‍රීඩාංගන 100 හෑදුවත් ලෝක උරුමයක් හදන්න පුලුවන්ද? ……..අනික 2008 පැවිලියන් එක හදන කාලේ දී, ඕක හැදුවොත් ප්‍රශ්නයක් වෙනවා කියලා කියලා තිබ්බා. නමුත් ගොන් බයියොන්ට ඒවා ගනන් ගත්තේ නෑ.. දැන් එනවා මෙතැන වැල් බයිලා ගහන්න…….

  2. සීගිරි says:

    ක්‍රිකට් යනු දුරාචාරයකි ….. පහත් එවුන්ගේ ….. එංගලනතයේ වහල් රටවල් වල ක්‍රීඩාවක් !!!!!
    එංගලන්තයෙත් අංක 1 ක්‍රීඩාව පාපන්දු…
    ලෝකයේ දියණු කාර්මික රටවල් කිසිවක් ක්‍රිකට් ක්‍රීඩා නොකරයි…(උදා චීනය,ජර්මනිය,ඇමෙරිකාව,රැසියාව,ජපානය,කොරියාව,ප්‍රංසය…..)
    ක්‍රිකට් ගැසීම හා බැලීම අධ්‍යාත්මික වශයෙන් ඔබව පිරිහීමට ලක් කරයි…(උදා -සනා හෙවත් තිරි-සනා , අර්ජුන , ඇඩ්වර්-ටයිසන් සංගක්කාර හෙවත් ජාතියේ පොඩි දරැවන්ට කොකා කෝලා පොවන කරැමක්කාර).

    • Giuldford vijitha boteju says:

      Thoge amma thowa paarenda shinoda gathers?

    • Noah says:

      මො‌ලේ අමාරැ කාරයෙක්ද තමුසේ. බෙහෙත් ගන්නයව. ඇ‌මරිකාව එකපාරක් ලෝ‌ක කුසලානෙටත් ගහල සේරම මැච් පැරදිලා ක්‍රිකට් අතඇ‌රියා.
      චීනය ලෝ‌කෙ දියුනු රටක්ද.
      කියපු අනෙක් හැම රටක්ම ක්‍රිකට් ගහනව. ජාත්‍යන්තර තත්වෙට ඔවුන් දියුනු නෑ,.

    • sky says:

      සිගිරිගේ කථාව ගැන හොදට හිතලා බැලුවොත් එකේ ඇත්තක් තියනවා ..ක්‍රිකට් බ්‍රිතාන්‍ය හදුන්වා දුන් ක්‍රීඩාවක් නිසා කොළණි රටවල එය ජනප්‍රියයි එත් අපේ රටේ දැනට තිබෙන එකම ප්‍රසිද්ධ ක්‍රිඩාව ක්‍රිකට් පමණයි අපේ රට කීර්තියක් දී ඇති එකම ක්‍රීඩාව ක්‍රිකට් …ලෝක කුසලානයක් ගත් එකම ක්‍රීඩාවයි
      චීනය,ජර්මනිය,ඇමෙරිකාව,රැසියාව,ජපානය,කොරියාව,ප්‍රංසය…ක්‍රිකට් නොගසන්නේ ඔවුන් වෙනත් ක්‍රීඩාවන් වල යෙදෙන නිසයි ..විශේෂයෙන් පාපන්දු වැනි ක්‍රීඩාවලට ඔවුන් දක්ෂයි ඒවාට මුල් තැනක් දෙනවා ….
      ක්‍රිකට් නැත්නම් අපේ රට ජාත්‍යන්තර තත්වෙට පත් එකම ක්‍රීඩාවක් වත් නැහැ …ලංකාවේ සෑම ක්‍රීඩාවක්ම ජාත්‍යාන්තර මට්ටමට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කලයුතුයි ..අපේ රටේ දක්ෂයන් සිටිනවා එත් ඔවුන්ට එය දියුනු කරගැනීමට කිසිවකුගේ උදව් උපකාර නැහැ ..දැන් ක්‍රීඩා අමාත්‍යන්ශයත් නරුම දේශපාලකයන්ගේ ව්‍යාපාර බවට පත්වෙලා

    • LION says:

      සිගිරි උබ ක්‍රිකට් පිත්තක් ,බෝලයක් අල්ලලා වත් තියනවද ? පස්ස අතගාලා බලපන් වලිගයක් එනවද කියලා

    • මේ කියන්නෙ ඇත්තමයි. says:

      සීගිරිගෙ කථාව සහතික ඇත්ත​.

  3. Saradiel says:

    එතුමියට නිවන් සැප ලැබේවා

  4. David Milli-banda says:

    කොළණි රටවල එය ජනප්‍රියයි karala, ratawal tike suuraa kewaa.
    apita dan cricket witharai ithuruwela thiyenne.
    cricket walin upayana mudhal wath hariyata pariharana karanne nehe. ewath suuraa kanawa. eeka thama duka.

    hariyata baluwoth, cricket salli walin mulu kreeda amathyanshaya saha lankawe siyalu kreeda nadaththu karanna puluwun ratata kisi barak nomathiwa. Namuth eka wenne nehe horu nisa.
    Lankawe ada horakama thama mul thane…. mona paapa karmayakda ?

    May her soul rest in peace

Main News