ශ‍්‍රී ලංකා ජ්‍යේෂඨයන් පකිස්තාන සංචාරයට නොඑන්නේ ඉන්දීය බලපෑමෙන්…- පකිස්තානය චෝදනා කරයි..

September 11, 2019 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලංකා ජ්‍යේෂඨයන් පකිස්තාන සංචාරයට නොඑන්නේ ඉන්දීය බලපෑමෙන්…- පකිස්තානය චෝදනා කරයි..

එළැඹෙන පකිස්තාන සංචාරයට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රිඩකයන් එක් නොවන්නේ ඉන්දීය බලපෑම නිසා බව පාකිස්තාන ක‍්‍රික්ට් බලධාරීන් චෝදනා කර ඇත.

පාකිස්තාන සංචාරය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙලේ ක‍්‍රීඩකය්න 10 දෙනෙකු දැනටමත් තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඇමති හරීන් ප‍්‍රනාන්දු මෙම චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා සිටින්නේ ක‍්‍රීඩකයන් පකිස්තාන සංචාරයට අකමැති වීමට හේතුව 2009දී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය බවයි.

පකිස්තාන සංචාරය සදහා ශ‍්‍රී ලංකාවෙන් ශක්තිමත් කණ්ඩායමක් නම් කරන බවද ඇමතිවරයා කියයි.

තම ට්වුටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

25,714 Viewers

3 Comments to “ශ‍්‍රී ලංකා ජ්‍යේෂඨයන් පකිස්තාන සංචාරයට නොඑන්නේ ඉන්දීය බලපෑමෙන්…- පකිස්තානය චෝදනා කරයි..”

  1. doctor says:

    api full team play krth wadak na paradai ne. . ..

  2. sunimal says:

    ශ්‍රී ලංකාව නොබැදි රටක් ඉන්දියාවට බලකරන්න බැහැ අපි පකිස්තාන් තරගයට යා යුතුය ආරක්ෂාව ඉස්තිරයි බුදුසරණයි

  3. bro says:

    මුන් මහ මුල මතක නෙති පෙරේතයෝ ටිකක් කිසිම කෙලෙහි ගුණයක් නැ, කොටි අපිට කෙලින කොට පකිස්ථානය හැමතිස්සෙම හිටියේ අපේ පැත්තේ ඉන්දියාවේ බල්ලෝ රජිව්වට කෙලිනකන් හිටියේ කොටිත් එක්ක, ඊට පස්සේ ඉන්දියාවට ඕන උනා කොටින්ගෙන් පලි ගන්න එකෙන් තව සමහරු ලකුණු දාගත්තා හරියට ඒගොල්ලෝ ඔක්කොම කරා වගේ ඒවා පස්සේ කතකරමු.
    අපේ එවුන් එහෙ යා යුතුමය් මිත්ත්රත්වය වෙනුවෙන්, මේක ක්‍රිකෙට් නායකයෙකුට හා අවංක පාලකයෙකුට කරන අවමානයක්, ඉම්රාන් කියන්නේ අවංක දේශපාලකයෙක්, අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්ත වගේ නෙවෙඉ අපිටත් ඕන අන්න එහෙම හොර බොරු නැති බුලට් එකක් අව්රුද්දෙන් රට ගොඩ
    215 විතර හිරේ දේපල සහ වත්කම් රාජසන්තකඉ සජිත්ට ගෝටට සිරිසේනට මහින්දට උනත් පුලුවන්ද ඒක කරන්න

Main News