ශ‍්‍රී ලංකා තේ ගෙන්වීම රුසියාව තහනම් කරයි.. හම්බන්තොට වරාය දී ගත් මුදල දෙවසරකදී අහිමි වෙයි.. රොයිටර් වාර්තාව මෙන්න…

December 16, 2017 at 3:27 am | lanka C news
ශ‍්‍රී ලංකා තේ ගෙන්වීම රුසියාව තහනම් කරයි.. හම්බන්තොට වරාය දී ගත් මුදල දෙවසරකදී අහිමි වෙයි.. රොයිටර් වාර්තාව මෙන්න…

රුසියාව විසින් අනිද්දා (18) දිනයේ සිට ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය සදහන් කරයි.

මීට හේතුව ලෙස දැක්වෙන්නේ මෙරටින් රුසියාවට ආනයනය කරන ලද තේ තොගයක ‘කප්රා කුරුමිණියා’ නමින් හඳුන්වන කෘමීයක් සිටීමයි.

ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සදහා රුසියාව ප‍්‍රධාන ගැනුම්කරුවෙක් වන අතර මෙම 2017 වසරේ මුල් මාස 10 සදහා පමණක් රුසියාව විසින් ඩොලර් මිලියන 436ක් වටිනා තේ ටොන් 141,300ක් ශ‍්‍රී ලංකාවෙන් මිලදී ගෙන ඇත.

වසරකදී සාමාන්‍යයෙන් ඩොලර් බිලියන බාගයක පමණ තේ නිෂ්පාදනයක් රුසියාව විසින් ශ‍්‍රි ලංකාවෙන් මිලට ගන්නා අතර වසර දෙකකදී ඔවුන් මිලදී ගන්නා ප‍්‍රමාණය සමාන වන්නේ හම්බන්තොට වරාය චීනයට දී ලබා ගත් මුදලටයි.

රුසියානු තේ ඉල්ලුමෙන් 23%ක අවශ්‍යතාවයක් සපයන්නේ ශ‍්‍රී ලංකාවයි.

රොයිටර් වාර්තාව මෙතනින්

113 views

6 Comments to “ශ‍්‍රී ලංකා තේ ගෙන්වීම රුසියාව තහනම් කරයි.. හම්බන්තොට වරාය දී ගත් මුදල දෙවසරකදී අහිමි වෙයි.. රොයිටර් වාර්තාව මෙන්න…”

  1. NARAYANA says:

    This YAMAPALANA MAHAWELI HORU distroy our economy and robbed as much ad possible starting from central bank to cooperative at villege

    • Dona Kathirina says:

      Our Hon. President spoke about Sri Lankan tea a few weeks ago and he wanted to send some to Korean president as well.

      This is something like hoodooism!

      Everything he touches or speaks about is turned into ash and doomed to perish.

  2. Niru says:

    Progress made by Yahapalana in 3 years!!

  3. Upali says:

    ඔය ඇමති තමයි රාජපක්ශ කාලෙ එතුමා සමග ඉඳලා අන්තිමේ තමන්ට වැඩ කරන්න පුලුවන් ඇමතිකමක් දුන්නෙ නෑ කියල මේ පැත්තට පැන්නෙ. දැන් ඔය හොදට වැඩ කිඩ පෙන්නන්නේ.

  4. shantha dissanayake KURU says:

    2025 rich country ha hah

  5. anura kumara jvp says:

    okata puluwan kage hari gekata ringala kamarayak illagena itin iteta passe…………….

Main News