ශ‍්‍රී ලංකා තේ රුසියාව තහනම් කලේ කෘමියා නිසා නොවේ.. බටහිර ගැති විදේශ ප‍්‍රතිපත්තිය නිසා..

December 20, 2017 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකා තේ රුසියාව තහනම් කලේ කෘමියා නිසා නොවේ.. බටහිර ගැති විදේශ ප‍්‍රතිපත්තිය නිසා..

ශ‍්‍රි ලංකාවේ තේ තහනම් කිරීමට රුසියාව විසින් පියවර ගෙන ඇත්තේ තේ නිෂ්පාදන තුල තිබී කෘමියෙකු හසුවීම නිසාම නොවන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ රුසියාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවරක් ගෙන ඇත්තේ කෘමියා නිසා නොව වත්මන් රජයේ විදේශ ප‍්‍රතිපත්තිය නිසා බවයි.

අද වත්මන් ලෝකයම දකින්නේ ශ‍්‍රී ලංකාව යනු බටහිර කදවුරේ කණිෂ්ඨ සාමාජිකයෙක් ලෙස යයිද එම පසුබිම මෙම තේ තහනමටද බලපෑ බවත් ඔහු පෙන්වා දුන්නේය.

95 views

One Comment to “ශ‍්‍රී ලංකා තේ රුසියාව තහනම් කලේ කෘමියා නිසා නොවේ.. බටහිර ගැති විදේශ ප‍්‍රතිපත්තිය නිසා..”

  1. Kassapa says:

    Chinnunta ara waraya dunneth batahira prathipatti hindada ? Muuta pissu. Edath gobba waida karala ranil ekka ekathuwela koti sama giwisuma gaihuwai meya. Dan baila gahanawa. Mun kawadawath ratata adaraya thiyena minissu nemai. GL kiyanne ranil wagema thawa koti ejanthayek

Main News