ශ‍්‍රී ලංකා-දකුණු අප‍්‍රිකා අවසන් 20-20 තරගය [Live]

March 24, 2019 at 6:20 pm | lanka C news
ශ‍්‍රී ලංකා-දකුණු අප‍්‍රිකා අවසන් 20-20 තරගය [Live]

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි හා අවසන් 20-20 තරගය අද පැවැත්වෙයි.

ජොහැන්ස්බර්ග් පිටියේදී මෙම තරගය පැවැත්වෙයි.

මීට පෙර පැවති තරග දෙකෙන්ම පරාජය වූ ශ‍්‍රී ලංකාව තරගාවලියද මේ වන විට පරාජය වී අවසන්ය.

සජීව ලකුණු පුවරුව මෙතනින්

20,137 Viewers

2 Comments to “ශ‍්‍රී ලංකා-දකුණු අප‍්‍රිකා අවසන් 20-20 තරගය [Live]”

  1. හූ ඇන්පී says:

    පාඩු ලබන ආයතනයක් බවට පත් කරලා ශ්‍රීලංකා ක්‍රිකට් ඉන්දියාවට විකුණන්න බැරිද?
    මොකක් හරි විකුන්නොත් ඒ සල්ලි වලින් බ්‍රේස්ලට් ගන්න පුළුවන් කියලා හංදියේ ජෝන් අයිය කිවුවා.

  2. john the baptice says:

    පැරදීමට මුලික හේතුව රට පාලනය කරන අයගේ මුසලකම

Main News