ශ්රී ලංකා දග පන්දුවට අප්රිකාව ඇඹරී යති.. දෙවැනි ඉනිමේ 73කට දැවෙති.. ලංකාවට ලකුණු 278ක දැවැන්ත ජයක්..
July 14, 2018 at 3:00 pm | lanka C news
සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 278ක දැවැන්ත ජයග්රහණයක් ලබා ගත්තේය.
ලකුණු 352ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්රිකානු පිල සියළු දෙනා දැවී දෙවැනි ඉනිම සදහා ලබා ගත්තේ ලකුණු 73ක් පමණි.
පළමු ඉනිම ශ්රී ලංකාව ලකුණු 287ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්රිකාව ලබා ගත්තේ ලකුණු 126කි
ශ්රී ලංකාව දෙවැනි ඉනිම සදහා ශ්රී ලංකාව ලකුනු 190ක් ලබා ගත්තේය.
ලකුණු පුවරුව මෙතනින්
සිංහයන්ට ජය වේවා………!
Congratulation Lions
ගාලු තණතීරැ සකසන්නන් හට අපේ ස්තූතිය අල් ජසීරාට කියූ ආකාරයටම දින දෙකහමාරකින් ටෙස්ට් තරගය ඉවරකිරීම නිසා
Congratulations !!!!!!!!! Lakmal 2 from 2
Dilruwan, Rangana, Dimuth…………………A big thank you from beleagured masses.
Something to cheer with heavy burdens.
Mathews should be kicked out and Dhananjaya & Roshen need to be kept out to perform at local level.
One more opportunity for Dickwella as he is getting too cocky.
bring in the performers in the A Tean…… Jayasuriya, Asalanka, Shammu…..
Instead of mathews can consider one more opportunity for Thirimanne.
Umbada den cricket selector..
JAYAWEWA
” GOOD LUCK FOR THE FUTURE “