ශ්‍රී ලංකා ධජය ඇති නැවක් සෝමාලියා කොල්ලකරුවෝ පැහැරගනිති.. ‘ඇවන්ගාඞ්’ අගය ලොවටම තේරේ..
March 14, 2017 at 1:20 pm | lanka C news
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලංකා කොඩිය සහිත ඉන්ධන ප්‍රවාහන නැවක් අල්ලාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
රොයිටර් පුවත් වාර්තා අනුව මෙම නෞකාව ඩුබායි රාජ්‍යයට අයත් එකක් වන අතර එහි කාර්ය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කර ඇත.
2012 වසරින් පසුව සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් පළමු වාණිජ නෞකාව මෙය විය හැකි යයිද රොයිටර් කියයි.
මේ අතර වොයිස් ඔෆ් ඇමෙරිකා වාර්තා කරන්නේ මෙම නෞකාව ගමන් කර ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොඩිය සහිතව බවයි.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මැඩලීම සදහා බිහිවුණු ප්රබලතම මුහුදු ආරක්ෂක සේවය වූ ශ්‍රී ලංකාවේ ඇවන්ගාඩි සමාගම මේ වන විට සිය සේවාව ලබා දීම ඉතා සීමිත කර ඇත්තේ සිය සමාගමේ බොහෝ කටයුතු ශ්‍රී ලංකා රජය විසින් පවරාගෙන තිබූම නිසාය.
වාර්තා වෙන ආකාරයට සෝමාලියාවේ පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව වසර 50 ක් පමණයි. අනෙකුත් අප්‍රිකානු රටවල් වගේම ඒඩ්ස් සහ මැලේරියාව නිසා මරණ අධික ලෙස සිදුවන රටක් නිසා කවුරුන් වුනත් මේ රටට යාමට දෙපාරක් හිතනවා.
සෝමාලියා සමග යමපාලනය හාදකම්
ඉතියෝපියාව සමග තානාපති සබදකම් ඇතිකරගත්තා සේම අල්ලපු රට වන සෝමාලියාව සමග තානාපතිකම් ඇතිකරගන්න පඹයා සැරසෙයි, එතකඔට පොරශ්න නැහැ නොව නේද පඹයියේ
Ko Sri Lanka Navy eka me ships walata arakshawa denawa kiuwa. Avanat Garde eke weda karapu ahinsaka ranaviruwange padata gahapu me kalakanni anduwa ko ada navy eke weda pennuwa. Para anduwa mun paligaththe avant garde eken newei ahinsaka ranaviruwangen. Avant Garde eka kiyanne ” providing of sea marshals against se apirates” eke anka eke hitiya sri lanka company eka. Eka ape me punchi ratata kochchara nambuwakda genath dunne. Mun nathi kale avant garde eke nambuwa name sri lankawe nambuwa.
කුහක පාලකයන්ගේ අමනකම්