ශ‍්‍රී ලංකා නායකයාට තරග තහනමක් පැනවේ.. අලූත්ම නායකයෙක් නම් කරයි..

August 25, 2017 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලංකා නායකයාට තරග තහනමක් පැනවේ.. අලූත්ම නායකයෙක් නම් කරයි..

ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවැනි එත්දින තරගයේදී පන්දු යැවීම සදහා කණ්ඩායම වැඩි වේලාවක් ගත කලේ යයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක උපුල් තරංගට තරග දෙකක් තහනම් කර ඇත.

මේ තත්වය මත ඉතිරි ඉන්දීය තරග දෙක සදහා නායකයා ලෙස චාමර කපුගෙදර පත් කිරීමට තීරණය කර ඇත.

13 views

3 Comments to “ශ‍්‍රී ලංකා නායකයාට තරග තහනමක් පැනවේ.. අලූත්ම නායකයෙක් නම් කරයි..”

  1. LION says:

    අපේ රටේ ක්‍රිකෙට් පහතට බැස්සේ ඉන්දයාවේ IPL නිසා අපේ දක්ෂ ක්‍රීඩකයන් මුදල් වලට අරගන ඒ අය ආබද කර රටට එවනවා සංගක්කාර

    ජයවර්දන IPL ගිහින් ආවට පසු ලංකාවේ හොදට සෙල්ලම් කෙරුවේ නැහැ මාලිංග එසේමය මෙය රජය නැවත් විය යුතුය ඉන්දියාව බලන්නේ

    මේ ක්‍රමයට ඒ අය නොම්මර 1 ට එන්න ඉන්දියාව බංගලාදෙසයට පකිස්ථානය IPL යැවීමෙන් වලකින්න

  2. David Milli-Banda says:

    Kanda Udarate Govigama Baudda (KGB) e-langa tharangayata nayakaya karai.
    Deiyo sakki !!!!!!!!!!!!

Main News