ශ්රී ලංකා නායකයාට තරග තහනමක් පැනවේ.. අලූත්ම නායකයෙක් නම් කරයි..
August 25, 2017 at 4:40 pm | lanka C news
ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවැනි එත්දින තරගයේදී පන්දු යැවීම සදහා කණ්ඩායම වැඩි වේලාවක් ගත කලේ යයි ශ්රී ලංකා ක්රිකට් නායක උපුල් තරංගට තරග දෙකක් තහනම් කර ඇත.
මේ තත්වය මත ඉතිරි ඉන්දීය තරග දෙක සදහා නායකයා ලෙස චාමර කපුගෙදර පත් කිරීමට තීරණය කර ඇත.