ශ‍්‍රීලනිප නීතීඥ සංගමයේ මහ පලූවක් ගැලවේ.. ගාලූ ශාඛාව ගෙඩිය පිටින් මහින්දට එක්වේ..

September 28, 2016 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප නීතීඥ සංගමයේ මහ පලූවක් ගැලවේ.. ගාලූ ශාඛාව ගෙඩිය පිටින් මහින්දට එක්වේ..

ශ‍්‍රි ලංකා නිදහස් නීතීඥ සංගමයේ ප‍්‍රබලතම ශාඛාවක් වන ගාල්ල ශාඛාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ද විපක්‍ෂයට සහය දීමට ඒකමතිකව තීරණය කර තිබේ.

මේ බව සදහන් කරමින් ශාඛාවේ සභාපති නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයයි මේ.

jjlkjl

23 views

7 Comments to “ශ‍්‍රීලනිප නීතීඥ සංගමයේ මහ පලූවක් ගැලවේ.. ගාලූ ශාඛාව ගෙඩිය පිටින් මහින්දට එක්වේ..”

  1. SUPER SOLID GREAT NEWS……..HON: MR…..jaya jaya jayama wewaaaaaaaaaa!!!!!!!!!

  2. Outsider says:

    It is nice to see that long outstanding matter has been concluded this way.
    We have to be careful because broke away section might join UNP.
    It has been very well demonstrated from Ambalangoda Co-operative elections the behavior of the ground power………
    All the best for you…….

  3. shani says:

    Mahind can easily murder so many galle inocent people. Any way yahapalanaya with MR. Too sad

    • singha01 says:

      Are you this stupid every day or is today a very special day ? Try taking your medications. You might see the world differently, unless you are from the separatist diaspora. Then you are beyond redemption.

    • Rupe says:

      What the hell you are talking about?

  4. Mahinda metiduni obata jaya wewa !!!api sada oba samagai api niyama embelipitiye rate petuma obai!!!!!!!!

  5. Saron says:

    Great News for Everybody

Main News