ශ‍්‍රී ලංකා පිතිකරුවන් තරගයක් දිනවන්න දන්නේ නෑ..- නායක මාලිංග පිතිකරුවන්ට බැණවදී..

January 11, 2019 at 10:42 pm | lanka C news
ශ‍්‍රී ලංකා පිතිකරුවන් තරගයක් දිනවන්න දන්නේ නෑ..- නායක මාලිංග පිතිකරුවන්ට බැණවදී..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් තරගයක් දින වන්නේ කෙසේ දැයි දන්නේ නැතැයි ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායෙම් නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ නවසීලන්තය සමඟ පැවැති 20-20 තරඟය පරාජය වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

තරගයේ දී පන්දු යවන්නන් සිය රාජකාරිය හොඳින් ඉටු කළ බවත් පිතිකරුවන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ නිසා පරාජය වූ බවත් පිතිකරුවන්ගේ දුර්වලතා නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන පැත්තේ සිටින බවද ශ‍්‍රී ලංකා නායකයා කියා සිටියේය.

අද පැවති තරගයේදී නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 179ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු දෙස පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 144 පමණි.

21,318 Viewers

5 Comments to “ශ‍්‍රී ලංකා පිතිකරුවන් තරගයක් දිනවන්න දන්නේ නෑ..- නායක මාලිංග පිතිකරුවන්ට බැණවදී..”

  1. Ranga says:

    Where’s Upul Tharanga? What’s wrong with him?

    • Gunaruwan says:

      Man hithana widihata miniha toyyek newyii. Othana dan bat gahanne loku iskola walata giyapu nathnam uda bala bala eka boleta dethun wathawak kurusa gahana toyyo set ekak. Upul Tharanga wage bayyan dan nikanma kapila yanawa.

  2. crazy says:

    Yeah..something is terribly wrong. Application of all round skills is not good.

  3. SL Community says:

    Mole nathi gon harak. Wada bari bolayak allanna bari bat karanna bari eun mokatada team ekata ganne? Mea rate kochchara dakshayo innawada Ai unta chance ekak denne naththe? Thopi Dan aurudu gaanak eka digatama paradi neda? Lajjai yako thopita hariyata boyalak allanna ba bat karaganna ba puluwan eunta deepalla mea rate nama kanne nathiwa.

  4. Siramara says:

    Totally fallse statement bowlers didn’t do the job.all the one day matches went over 300runs

Main News