ශ‍්‍රී ලංකා පිලට අති දැවැන්ත පරාජයක්.. කඩුළු 10කින් පරාදයි…

June 1, 2019 at 7:20 pm | lanka C news
ශ‍්‍රී ලංකා පිලට අති දැවැන්ත පරාජයක්.. කඩුළු 10කින් පරාදයි…

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් කඩුලු 10ක අති දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම ලකුණු 136කට දැවී ගියේ පන්දුවාර 29.2කදීය.

පිලිතුරු ඉනිම ඇරඹු නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පමණක් ක්‍රීඩා කරමින් පන්දු වාර 16.1කදී ලකුණු 137ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

27 views

23 Comments to “ශ‍්‍රී ලංකා පිලට අති දැවැන්ත පරාජයක්.. කඩුළු 10කින් පරාදයි…”

  1. lose to any says:

    දිමුත් කරුනාරත්න ආරම්භක පිතිකරුවා ලෙස පැමින නොදැවී අගනා අර්ධ ශතකයක් වාර්තා කරත්.නායකයාට සහයට කිසිවෙක් නැහැ.ක්මෝන් ශ්‍රී ලන්කා තව මැච් 8 යි.

  2. Aruna says:

    Me paraajayata waga kiyanna one lankaawe cricket wanasapu Thilanga suudukaaraya.

  3. kalum says:

    Nikamata ahanne…

    Upul Tharanga and Chandimal wani expeirence players lata watada ,Thirimanna and Jeewan Mendis Hondaida…

  4. nimal says:

    Anchor කිරි පිටි බොන්න දෙන්න. Buddhikaය වග කියන්න ඕනෙ

  5. Asaranaya says:

    Boys !! Pack your bags and come back. උඹලා ගහන Cricket. වෙලේ එල්ලේ ගහන කොල්ලෝ මීට වඩා හොඳට ගහයි.

  6. Pal says:

    How can the game of Cricket only be good , when the country is showing failure sings all over the country.

    Have you ever seen a country sinking so fast in all aspects?.
    Have you seen a government celebrate poverty , in a grand style?

  7. Real Man says:

    How can the game of Cricket only be good , when the country is showing failure sings all over the country.

    Have you ever seen a country sinking so fast in all aspects?.
    Have you seen a government celebrate poverty , in a grand style?

    THE ONLY GAME THAT WE CAN OBSERVE DOING WELL IS CORRUPTION…
    WE ARE THE CHAMPION IN THIS GAME..

Main News