ශ‍්‍රී ලංකා පිලට තෑගි ලැබුණු යතුරු පැදිය පැද කුසල් මෙන්ඩිස් පේ‍්‍රමදාස පිටිය මැද ඇද වැටේ…

August 1, 2019 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකා පිලට තෑගි ලැබුණු යතුරු පැදිය පැද කුසල් මෙන්ඩිස් පේ‍්‍රමදාස පිටිය මැද ඇද වැටේ…

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති අවසන් එක්දින තරගයද ඊයේ දිනයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී ලකුණු 122කින් ජය ගැනීමත් සමගින් එක්දින තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායාම සමත් විය.

ඊයේ තරගය තම් කර තිබුණේ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙනි.

එහිදී ජය ග‍්‍රාහකයන් වෙනුවෙන් තෑගි කරන ලද යතුරු පැදි 03ක නැගී
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් පිටිය වට ගමන් කරමින් පේ‍්‍රක්‍ෂකයන්ට ආචාර කලහ.

එහිදී කුසල් මෙන්ඩිස් හා ශෙහාන් ජයසුරිය ගමන් ගත් යතුරු පැදිය පිටියේ ඇදවැටීමකට ලක්විය.

Gepostet von Live Sindu am Mittwoch, 31. Juli 2019

76,387 Viewers

10 Comments to “ශ‍්‍රී ලංකා පිලට තෑගි ලැබුණු යතුරු පැදිය පැද කුසල් මෙන්ඩිස් පේ‍්‍රමදාස පිටිය මැද ඇද වැටේ…”

  1. තොත්ත බබා says:

    අයියෝ බන් උබල නම්… මුන්ගෙ ක්‍රිකට් ගැහිල්ල ගැන හිතාගත්තහැකිනෙ.

  2. Sam - Canada says:

    Sorry sponsor 🙁

  3. damian speed says:

    Mun Cricket gahuwata bicycle padina ba…..

    Bari wada karanna yanawa…..

  4. Lol says:

    Looks like he cant do anything 😂

    • LION says:

      මෙතන අපේ ක්‍රීඩකයන්ට අවමන් කරන්නේ වහබි හම්බයෝ ..පොඩි දෙයක් ඇති උන්ට ලොකු කරන් දගලන්න
      කුසල් මෙන්ඩිස් හා ශෙහාන් ජයසුරියට ජයවේවා

  5. Cat & Fox says:

    අයියෝ ලලිතා කලා වාගේ නෙ මල්ලිලා … මොකුත් බාආආආ

  6. kim says:

    මූත් මය්ත්‍රී ට දෙවෙනි නෑ .. ඇදගෙන නාන්නෙ

  7. Cricketer says:

    Car dunnanam sure ekatama perala ganeewi!
    Bariweda nokaran Abaro kiyuwalu!

  8. LION says:

    අපේ සිංහ කොල්ලන්ට අපේ ප්‍රණාමය ඉදිරියට තව ජය පතමු ජය ශ්‍රී

Main News