ශ‍්‍රී ලංකා පිලට විරුද්දව ඔ්වල් පිටිය ඉදිරියේ විරෝධතා..[Video]

June 16, 2019 at 3:23 am | lanka C news
ශ‍්‍රී ලංකා පිලට විරුද්දව ඔ්වල් පිටිය ඉදිරියේ විරෝධතා..[Video]

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා අතර ලන්ඩනයේ ඔ්වල් පිටියේදී පැවති ලෝක කුසලාන ක‍්‍රිකට් තරගය පැවැත්වෙද්දී ඒ ඉදිරියේ විරෝධතාවක් පැවැත්විණි.

එරට කොටි ඩයස්පෝරාව විසින් මෙම විරෝදතාවය පැවැත්වූයේ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හා ශ‍්‍රී ලංකාවට විරුද්ධවයි.

එම තරගය නැරඹීමට පැමිණි ශ‍්‍රී ලාංකික ක‍්‍රිඩා ලෝලීන් විරෝධතාකරුවන්ට ප‍්‍රතිචාර දැක්වූයේ පපරේ සංගීතයෙනි.

SL vs AUS තරඟයට සියල්ල සුදානම්..

SL vs AUS තරඟයට සියල්ල සුදානම්..

Gepostet von ITNnews am Samstag, 15. Juni 2019

92 views
Main News