ශ‍්‍රී ලංකා පිලේ කුණුහරුප වීඩියෝව සිංහල නොදන්න කෙනෙකුගේ වැඩක්..- ක‍්‍රීඩා ඇමති ප‍්‍රතිචාර දක්වයි..

February 18, 2019 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකා පිලේ කුණුහරුප වීඩියෝව සිංහල නොදන්න කෙනෙකුගේ වැඩක්..- ක‍්‍රීඩා ඇමති ප‍්‍රතිචාර දක්වයි..

දකුණු අප‍්‍රිකාව සමග පැවති පළමුවන ටෙස්ට් තරගයෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් විසින් සිය විවේකාගාරයේදී පල කර තිබූ අදහස් සම්බන්දයෙන් ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා අදහස් පල කරයි.

ඇමතිවරයා සදහන් කරන්නේ මෙම වීඩියෝව සිංහල නොදන්නා අයෙකු විසින් වීඩියෝ කරන ලද්දක් යයි තොරතුරු ඇති බවයි.

පුහුණුකරු වෙනුවෙන් ක‍්‍රීඩා කලේ යයි ක‍්‍රීඩකයන් විසින් පැවසීමේ වරදක් තමන් නොදකින බවද ඇමතිවරයා සදහන් කරයි.

මේ ආකාරයට හෝ කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් තුල එකමුතුවක් ඇති වී තිබීම ගැන තමන් සතුටු වන බවත් සදහන් කරයි.

මේ ලද ජයග‍්‍රහණය මීලග ලෝක කුසලාන ජයග‍්‍රහණය තෙක් ගෙන යාමට ඔවුවට ධෛර්ය ලබා දිය යුතු බවත් ඔහු කියා සිටී.

71,899 Viewers

9 Comments to “ශ‍්‍රී ලංකා පිලේ කුණුහරුප වීඩියෝව සිංහල නොදන්න කෙනෙකුගේ වැඩක්..- ක‍්‍රීඩා ඇමති ප‍්‍රතිචාර දක්වයි..”

  1. HODA PUTHA says:

    Muge thiyenne maha ” KALAKANNI ” penumak…. Mongal wage….

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      උබට කවුද බන් හොඩ පුතා කියන්නෙ උබේ තාත්තද?

      • ඩොලර හිඟමන says:

        දේවක ඔස්ට්‍රේලියා කියා ඉන්නා අරුමයා
        බෝට්ටුවේ ගොසින් රට රිංගුව කරුමයා
        ලොකුවට ඉන්න තැන ලියන පොන්නයා
        කකුස්සි හෝදයිලු ඩොලර හිඟමන තියා

        “TO LET… TO i LET “

  2. danapala says:

    HAREENTA OWA MONADA PARLIMENT EKE AMMA MATAK KARAO
    PU MAN NE

  3. Gobbaya says:

    ඒක ඇත්ත හරීන් වැඩක් නැහැ… අති උත්තම තිලංග සුමතිපාල,, ශක්තිමත් දේහධාරී දයාසිරි ජයසේකර ශ්‍රීමතා,,,, නුවණැති ෆයිසර් මුස්තාෆා මැතිතුමා ක්‍රිකට් වලට පට්ට සේවයක් කලා…. අහෝ තිලංග උතුමන් පැමිණ නැවත ක්‍රිකට් ගොඩ ගනු මැනවි…

  4. RAW Agent says:

    Yes Harin
    Strategically you are correct.
    You are in a proper track.
    These media monkeys just want to make a mess

  5. Janaka from Matara says:

    .Harin you are 100% right to back the players. Nobody should be allowed to record anything that happens inside players dressing rooms.

  6. S.B. says:

    Well said Harin. You are perfectly correct. Our lads were enjoying their well earned historic victory. Nothing else. Keep it up boyos…Congratulations !!!.

  7. n.s fasions kurunegala says:

    harin wagema ewun – mataka nedda harin amma math kala paliment eke – munuth eka wage

Main News