ශ්රී ලංකා පිලේ බඩගෙඩි වැඩියි.. කැච් අල්ලන්න බෑ.. මාස හයක ආමි පුහුණුව දෙන්න ඔ්නෑ..- දයාසිරි ක්රිකට් පිලට බැණ වදී..
June 17, 2017 at 3:34 am | lanka C news
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ශූරයින්ගේ කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසිවීම ගැන ක්රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා අදහස් පල කරයි.