ශ්රී ලංකා පිල අද තරගයත් පරාදයි.. තරගාවලියත් පරාදයි..
December 17, 2017 at 9:05 pm | lanka C news
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙදී ශ්රි ලංකා පිල පරාජය කරමින් කඩුළු 08ක ජයග්රහණයක් ඉන්දීය පිල ලැබීය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්රි ලංකා කණ්ඩායම පන්දු වාර 44.5කදී සියල්ලන් දැවී ලකුණු 215ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කල ඉන්දියාව පන්දු වාර 32.1කදී කඩුළු 02ක් පමණක් දැවී ජයග්රහණය වාර්තා කලේය.
මේ අනුව තරග තුනකින් සමන්විත වූ තරගාවලිය 2-1 ක් ලෙස ඉන්දීය පිල ජය ගත්තේය.
අද ලකුණු පුවරුව මෙතනින්
Rilasori ta. Jayaveva
KRICKET, kreedawa nokarana bohoo ratawal aarthikawa dyuwnuy,
THEWANA LOWA RATAWAL WINAASA KARANTA SUDDO APITA DEEPU EKA MARAALYAK
THAMAY krickat, kiyanne,
KRICKET THIYENA KISIMA RATAKA WEANTH KREEDAAWAKATA HISA OSAWANTA DENNE NEHE,
ape rata krickat paraajayawelaa,,nannatharaweala,kujeethawelaa.YANAWANAM,MAMA HARIMA SATHUTUI
නොදකින් කාලකන්නි අද මැච් එකනම් විකුන්නා.
අද ක්රිකෙට් වැඩි හරියක් ගහන්නේ කුරුසය ට බාරදීලා