ශ්රී ලංකා පිල දැඩි අසීරුවේ.. තරගය දිනන්න නම් ලකුණු 550ක යෝද ඉලක්කයක්…
July 29, 2017 at 10:40 am | lanka C news
සංචාරක ඉන්දීය පිල සමග ගාල්ලේදී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී තරගය ජය ගැනීමට නම් ලකුණු 550ක යෝධ ඉලක්කයක් ඉන්දීය පිල විසින් ලබා දී ඇත.
ඉන්දියාව සිය පළමු ඉනිම සදහා ලකුණු 600ක් ලබා ගත් අතර ශ්රී ලංකාව ලබා ගත්තේ ලකුණු 291ක් පමණි. දෙවැනි ඉනිම සදහා ඉන්දියාව කඩුළු 03කට ලකුණු 240ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.
ලකුණු පුවරුව මෙතතින්
මෙම ක්රිකට් කණ්ඩායම මේවන විට අන්තයටම පිරිහී ඇත දේශපාලනය ක්රීඩාවට රිංගු විට මෙලෙස සිදුවන බව අතීත අත්දැකීම් මගින් තහවුරුවේ මෙම ක්රීඩකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට අඩුම තරමින් හරියට ජිල් බෝල වත් හරියට ගහන්නට පුලුවන්ද කියා අපට සැක සහිතය