ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල ලෙස දන්වයි…

November 11, 2018 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල ලෙස දන්වයි…

ඉදිරි මැතිවරණය සදහා තරග කරන බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා තිබේ.

එම පක්‍ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඊයේ දිනයේ මේ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

225 views

16 Comments to “ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල ලෙස දන්වයි…”

  1. kawinda says:

    Ane ahinsaka eksath janata nidahas sandane minissu, mantree waru, amati waru. Oya rottama me sare eliye. sira balanne phottuwata minihage tikak dala atulata ganna mahindage chanden. Me sareth mahinda ahu unoth loku modakamak. Sri lanka nidahas paksetath aba saranai. photuuwa taniyama taraga karana eka tamai sudusuma.

  2. SPM says:

    Our UNIQUE, OUR HERO
    Thanks
    අපේ බලාපොරොත්තුවත් ඒකමයි ජයවේවා ජයවේවා ජයවේවා

  3. sinha le says:

    මහාචාර්ය රාජ් සෝමදේව යනු අපේ කාලයේ ප්‍රබලම ඉතිහාසඥයාය.. ඔහුගේ පුරාවිද්‍යාත්මක තහවුරු කිරීම් නිසා දැඩි අපහසුතාවයට පත් වන්නේ බටහිර ආක්‍රමණිකයන් උන්ගේ වාසියට ගොතා දුන් බොරු ඉතිහාසය තම ව්‍යාපාර බවට පත් කර ගත් ද්‍රෝහීන්ය.. නැති ඉතිහාසයක් මවන්නට උත්සහ කරන උතුරේ බෙදුම්වාදීන්ය.. එවැනි ද්‍රෝහීන්ට මහාචාර්ය රාජ් සෝමදේව සැබෑ අභියෝගයකි.. අපේම උගත්තු රාජ්‍ය බලය හා ආගමේ බලයද යොදාගෙන මැදහත් ඉතිහාස ගවේශණ යටපත් කර දමන්නට තරම් සැහැසි මෙවන් යුගයක අපේ ඉතිහාසය සොයා යන්නන්ට ඔහු අනඟි ජාතික වස්තුවකි..

    මීට මාස කිහිපයකට පෙර අවසන් කරන ලද ඔහුගේ කැණීම් බලපත්‍රය මේ වන තෙක් නැවත ඔහුට ලබා දී නැති බව දැන ගත්තෙ අද.. දේශද්‍රෝහීන් අත බලය හැමදාම පවතින්නේ නැති බවත්, දින දින අප ඉදිරියේ තහවුරු වෙන අපේ සැබෑ ඉතිහාස කථාව මතු වීම මෙවැනි නින්දිත ක්‍රියා හරහා නවතාලිය නොහැකි බවත් සියළු දේශද්‍රෝහීන්ට සිහිපත් කල යුතුය..

    මහාචාර්ය රාජ් සෝමදේව රැකගමු..!!!

Main News