ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක්..

February 17, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය මිලදී ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

මිලදී ගැනීම යනුවෙන් අදහස් තමන් අදහස් කරන්නේ මුදල් දී ගැනීමක් නොව ඉන්දියාවේ අරමුණට අදාළ ව එම පක්ෂ ස්ථානගත කර ගැනීම බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින සුළු පක්ෂ ඉන් ඉවත් කිරීම සඳහා එම පෙරමුණේ ඇතැමුන් පිරිසක් විසින් කටයුතු කරන්නේ ඒ නිසා යයිද ඒ මහතා කීය.

නෙත් ගුවන්විදුලිය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.


වත්මන් ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය මෙරට දේශපාලන පක්ෂයක් බිහි කිරීම සඳහා කටයුතු කරන බව පැවසුවේ වැරදීමකින් නොවන බවද ඔහු පැවසුවේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කටයුත්ත ඉන්දීය උවමනාව අනුව එය ඉටු නොවීම හේතුවෙන් ඔවුන් මෙරට ඔවුන්ගේ පාලනය යටතේ ඇති ප‍්‍රධාන දේශපාලන පක්ෂයකට බලය ලබාගැනීමට ඔවුන්ගේ උපාය මාර්ගය වී යැයිද ඒ මහතා කියා සිටියේය.

75,721 views

23 Comments to “ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක්..”

  1. Rh says:

    Lansa badly wants to give East terminal to india. Indian money works good.

  2. Felix says:

    Kamal you are in a dream and in a dreamland…

  3. david milibanda says:

    If this bugger was given a bone, he would not have been talking.
    let the Government look at it at an opportune time & not now.

  4. බැසිල් මෙහේ ඉන්නකම්, ඒ ගැන සැක සාංකාවක් තියාගන්න ඔනෑ නෑ ආයුබෝවන්! උන්නැහේ කිරිගහට ඇන්නා වගේ ඔය හොර ඩීල් එක කරලා දෙයි.ඔය දැන් නැගෙනහිර ජැටියත් විකුනාගෙන හොර ඩීල් දැම්මේ! ඔය විමල්, ගම්මන්පිල, වාසු, දිනේශ් කියල අපත සෙට් එකක් නිසා වැඩේ හබක් වූනාට, දැන් අපි විමල්ව පන්නන්න , හොද සට්ටබි, අපුල්ලන්නෝ, සක්කිලියෝ සෙට් එකක් එතනට දාල තියෙන්නේ.!

    • Saman says:

      පුන්නක්කු කාලද කියවන්නෙ? ජැටිය දොන්න පොරොන්දු උනේ රන්න පොනිල්ගෙ ලපකයගෙ හවුල් බලු පාලනය!!! තෝ උන්ගෙ රෙදි අපුල්ලනවා කියල අමුඩය නැතුවම අපුල්ලනව වගේ

      • හොඳ හෙළයා says:

        අනේද නේද?

        නොදන්නා දේවල් නොධෝදා හිටින් සමනෝ !

        රනිල් නවත්වපු තැන ඉදල බැසිල් ඉදිරියට.

        තවම දන්නේ නැද්ද ?

        ඒ විතරක් නොවී, බැසිල්ගේ දුවන්ඩියගේ මිනිහා ගුජරාටියෙක්.

        ඉතින් පොහොට්ටුවේ මව ඉන්නේ ඉන්දියාවේ කියලා තවම මිනිස්සු දන්නේ නැහැ.

        මොකද ඔය පොහොට්ටුවේ නිර්මතෘ බැසිල් වෙනකොට,බැසිල් රෝ වෙනකොට ආයෙත් ඔය වැඩේ දැනටමත් කරගෙන ඉවරයි.

        තවම හොද හොද සෙල්ලම් ආවේ නැහැ කරලියට.

  5. D.Nimal says:

    Specially since 1987 UNP rule by JRJ and Ranasinghe Premadasa leadership of 17years until 1994. Our country put into unprecedented problems by ruthless -rules of that UNP leadership many number of political upheavals by JRJ-Premadas led governaces. Its was period of 1948 nation become uncertainties and split our nation into Civil Wars ,as well as Terrorist war by Tamil LTTE+TNA . Nation being spilt of Island into killing field by JVP and LTTE ruthless terrorist in South and North of our land.

  6. D.Nimal says:

    Specially since 1977 to 1987 UNP rule by JRJ and Ranasinghe Premadasa leadership of 17 years until 1994. Our country put into unprecedented problems by ruthless -rules of that UNP leadership had done many number of political upheavals by JRJ-Premadas led governaces. Its was period after 1948 that nation become uncertainties and split our nation into Civil Wars ,as well as Terrorist war by Tamil LTTE+TNA . Nation being spilt of Island into killing field by JVP and LTTE ruthless terrorist in South and North of our land. We were under Indian occupation after 1987 JRJ and Rajiv Gandhi accord sing by IPKF gunpoint which order by UNP leadership of JRJ and blessing of many UNP leaders of R.Premadasa Gamini Dissanayake, Lalith Atlut Mudali and Ranil Wickramasinghe .
    That UNP has brought by all political catastrophes and disasters to our nation during 17 years of rule nation by UNP political governance. Sri Lankan become rule by Indian domination since then.

  7. Fernando says:

    ඉන්දියාවෙන් ලංකාවට ආවේම කරදර තමා .

  8. Ranjan says:

    Moota adhi pissuda

Leave a Comment

Main News