ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සාමාජිකයාට මහින්ද අතින් සාමජිකත්වය දෙයි..

November 5, 2016 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සාමාජිකයාට මහින්ද අතින් සාමජිකත්වය දෙයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව පක්‍ෂයට පළමු සාමාජිකයා බදවා ගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය යෙදී ඇති නොවැම්බර් 18 වැනිදා සිදු වනු ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි.

ඓතිහාසික අනුරාධපුර නගයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙසේ නව පක්‍ෂයේ පළමු සාමාජිකයා බදවා ගනු අතැයි පැවසෙයි.

64 views

7 Comments to “ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සාමාජිකයාට මහින්ද අතින් සාමජිකත්වය දෙයි..”

  1. perera says:

    GOOD LUCK !!!!!!!!!!!!!!!!!!!

  2. අත්තනගල්ල චන්දරේ says:

    ජයවේවා, අපේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණට …………………

  3. SARADEIL says:

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව පක්‍ෂයට ජයවේවා!!!!!!

  4. nimal says:

    JAYA….JAYA……..JAYA VEWA.

  5. Dickie Bird says:

    Jayen Jayama Jaya………………….Jayawea !!!!!!!!!!!!!!!!!!!!!

    First pledge of SLPP should be ” We shall eradicate Corruption” and lead the people to a clean society.

  6. Roshan says:

    Why not even photo of that event?
    Scared of somebody to post them in public?

  7. යහපාලන මර උගුල says:

    Jayne jayama wewa
    Mawbima surekena
    Pawitu palakayangen gelawee
    Mage rata nidahas wewa

Main News