ශ‍්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගය.. [සජීව]

July 28, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගය.. [සජීව]

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙයි.

දිවා රාත‍්‍රී තරගයක් ලෙස තරගය පැවැත්වෙන්නේ කොලඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදීය.

තරගාවලියේ මුල් තරගය ශ‍්‍රී ලංකාව ජය ගැනීම නිසා 1-0ක් ලෙස ඉදිරියෙන් සිටී.

ලකුණු පුවරුව මෙතනින්

29,495 Viewers
Main News