ශ‍්‍රී ලංකා රජයෙන් මරන්න හදනවා කියා යහපාලන තානාපති දෙදෙනෙක් විදේශයන්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලති..

August 15, 2020 at 3:50 pm | lanka C news
ශ‍්‍රී ලංකා රජයෙන් මරන්න හදනවා කියා යහපාලන තානාපති දෙදෙනෙක් විදේශයන්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලති..

ශ්‍රී ලංකා රජයෙන් තමන්ට මරණ තර්ජන ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටි තානාපතිවරුන් දෙදෙනෙකු එම රටවල දේශපාලන රැකවරණ ඉල්ලා තිබේ.

මෙසේ දේශපාලන රැකවරණ ඉල්ලා අත්තේ පැවති රජය යටතේ ඕස්ට්‍රේලියාවේ සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් ලෙස කටයුතු කළ අයයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය ආණ්ඩුව යටතේ ඒ බොරු චෝදනා කර අධිකරණය හමුවේ නඩු ගොනු කොට සිරගත කිරීමේ සැලසුමකට සම්බන්ධව වුවෙක් ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතා ඇති අතර අනෙක් තැනැත්තා ස්විට්සර්ලන්තයට යොමු කර සිටි තානාපති සේවයේ තානාපති නිලධාරියෙකි.

ඔහු කොළඹ සිට ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගියේ යයි කියූ සිදුවීමටත් සම්බන්ධ වී ඇත.

මෙම නිලධාරීන් දෙදෙනාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංක රජය විසින් දැනුම් දී ඇතත් ඔවුන් ඊට අවනත වී නොමැත.

88,944 views

18 Comments to “ශ‍්‍රී ලංකා රජයෙන් මරන්න හදනවා කියා යහපාලන තානාපති දෙදෙනෙක් විදේශයන්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලති..”

  1. kkuruwita says:

    රට ජාතිය පාවා දෙන බල්ලෝ දෙන්නෙක් වෙන්න ඇති !!!

    • වයි දිස් කොලවෙරි says:

      ලංකාවේ දෙමළ මිනිස්සු හුගාක් යුරෝපා රටවල දේශපාලන රැකවරණ ඉල්ලලා තිබෙන්නේ ඔය ක්‍රමයට.
      යුද්දේ ඉවර උන ගමන් උන් හොදටම බය උනා, රට සාමකාමී නිසා උන්ව ලංකාවට එවයි කියලා.

      රට සාමකාමී නෑ, ලංකාවේ දෙමල මිනිස්සුන්ට පොලිසියෙන් වෙනස් විදිහට සලකන්නේ කියලා යටත් විජිත හේරත් යුරෝපයේ ඉදන් වීඩියෝ එකක් නිකුත් කරේ ඒ දෙමල මිනිස්සුන්ට සරණාගත වීසා ඉල්ලන්න පහසු කරන්න. මහජන නියෝජිතයෙක් එහෙම ප්‍රකාශයක් කරාම, ඒක උන් වීසා ඉල්ලන්න කියපු කාරනා ඇත්ත කියල ඔප්පු කරන්න යොදාගන්න පුළුවන්.

  2. MD says:

    තානාපතිවරුන්ගේ පවුලේ අයට මින්මතු වීසා නිකුත් නොකරන්න.වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.තවත් අයට ඕක බෝවෙන්න පුළුවන්.

  3. Priyan says:

    He is living safely here. He has valid reasons not to return to sri Lanka. GOOD luck trying to get him back. It’s a futile exercise.

    • Dick-wella says:

      Guys like you should also stay away from sri lanka

      • Liverpool shame seneviratne says:

        Yes, these bastards have been working against Sri Lanka since they were appointed by the then Yahapalana government. They should be hanged in public.

  4. No Brainer says:

    මේ වගේ උන් මරන්න තමයි තියෙන්නේ වෙන මොනවද?

    • ජෙප්පා says:

      යටත් විජිත හේරත්ට කීයක් හරි දුන්න නම් යුරෝපෙට ගිහිල්ලා ඉංගිරිසියෙන් ප්‍රකාශයක් දෙයි ලංකාවේ ආණ්ඩුවෙන් තානාපතිලා මරණවා කියලා.
      දෙමල ඩයස්පෝරාවට වීසා දික් කරගන්න මේ ලදී ප්‍රකාශයක් කරා ලංකාවේ පොලිසියෙන් දෙමල මිනිස්සුනට අසාධාරණ විදිහට සලකනවා කියලා.

  5. Alapaluwa says:

    රට පාවාදී තමන්ගේ සුකවිවරණය පිණිස කටයුතු කරණ මෙවන් අසමත්ජාති අළුගුත්තෙරුවන් වහාම කැඳවන්න මොවුනට කිසිම සමාවක් නොදී ෂණිකව ගෙන්වාගන්න කටයුතු කරන්න.සක්කිලි හැත්ත පරබල්ලෝ

  6. Dayan says:

    Former australian ambassador s house was bombed when MR was in power. So he needs to safeguard his family. Everybody knows how the legal system works in SL..So dont comment on what you don’t know.

    • Sujatha says:

      Thopi ithin rata giyahama suddone. Thota lankawa watinne nethi unata apita watinawa. Umbath oya kalanningen yepena Bawa nam therenawa comment dekkama.

    • Aniwa says:

      Don’t lie, man, if that bugger was in Australia, why MR wanted to bomb his house in Sri Lanka unless tiger terrorists hid in that house?

    • Boo says:

      If your story is not a fabricated bullshit please explain why the yahapalana bulls didnt investigate that bombing episode, or is it another golden horse and a lambogini?
      Licking a traitor’s ass is a mental sickness induced by greed for money.
      If an American citizen does the same thing a slave like you will take the US government side.

    • kawinda says:

      Let them stay out of our motherland for ever.

  7. සුදත් says:

    උන් කල වැරදි තව තවත් ඇති ඒක තමයි ඔහොම බයවෙලා තියෙන්නේ සල්ලි වලට රට පාවා දෙන බල්ලෝ

  8. Hudson says:

    No politician or diplomatic person has been harmed during MR or Govt. They’re are trying to get immigration visa for their whole family under the false pretext of dangers to their lives.

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      I too believe that otherwise they must show the name of the persons so harmed.
      These are not political asylum seekers but merely economic migrants.

  9. vis8 says:

    These bastards are behind a scheme organized by the previous govt to discredit and bring disrepute to Sri Lanka’s defense forces. They are wanted by Sri Lankan prosecutors for allegedly organizing the bizzare ‘Darisha basitan” abduction case. That is why they dont want to come to Sri Lanka.

Main News