ශ‍්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්‍ෂ පවුල් සමාගමක්..- නිවුයෝක් ටයිම්ස්

July 12, 2021 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්‍ෂ පවුල් සමාගමක්..- නිවුයෝක් ටයිම්ස්

වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්ෂ පවුල් සමාගමක් ලෙස වර්ධනය වෙමින් ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයන් තිදෙනකු රජයේ ඉහළ තනතුරු දරන බවත් ඔහුගේ ඥාති පුතුන් දෙදෙනකුට ද නිල තනතුරු ලබාදී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීම එම වාර්තාව සඳහන් කර ඇත්තේ පවුල් පාලනය තහවුරු කිරීමක් ලෙස ලෙසයි.

නිවුයෝක් ටයිම්ස් වාර්තාව මෙතනින්…

104,387 views

54 Comments to “ශ‍්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්‍ෂ පවුල් සමාගමක්..- නිවුයෝක් ටයිම්ස්”

  1. එතකොට ඇමෙරිකාවේ බුෂ් පවුල, කෙනඩි පවුල, ලගකදී හදාගත්ත ක්ලින්ටන් පවුල, කැනඩාවේ ට්රුඩෝ පවල, එංගලන්තේ රජ පවුල (එලියට නොපෙනුනත් අදත් රට පාලනය කරන්නේ මේ රජ පවුල මගිනුයි), සිංගප්පුරුවේ යු පවුල, අනික් පවුල් එළිවෙන නිසා රැකගෙන සිටිනවා. මේවා නිකන් බොරු කයිවාරු. කොහොම හරි රටක පාලනය ඇමෙරිකන් පකයලාට ඕනෑ ලෙස ගෙනියන්ට බැරිවුණාම හදන කතාන්තර. දැන් ඔය ද්විත්ව පුරවැසියෝ කියා කියා කෑගහන උන්ට පුළුවන්නේ ඇමෙරිකන් කාරයට කියන්න කෑගහන්ට එපා මුන් උන්ගේ මිනිස්සු කියලා. මේවා නිකන් මනස්ඝාත. අපේ රටේ ඉන්න ගොන් හරක් ටික ගොඩවල් වලට බෙදිලා අනකොටාගන්ට හදලා කොහොම හරි රටේ සංවර්ධනයට කෙලවන්නයි මේ බැල්ලිලිගේ පුතාලා කරන්නේ. පේනවනේ ඔය පෝස්ටර් අල්ලාගෙන මේ දවස්වල විරෝධතා කරන උන්ගේ සටන්පාඨ මොනවද කියලා.

    • Amda says:

      ඇත්ත…අපිත් අකමැති තැන් තියෙනව..ඒත් මුන් මෙහෙම කියනව කියන්නෙ හිතන්න ඕනෙ දෙයක්..මොකද මුන් බලාගෙන ඉන්නෙම අපිට ගහන්න

      • Janaka says:

        Not to forget that this is written by A MUSLIM

        • pradeepa wijesena says:

          always must think and put your attention for this reason… as in sri lanka also some they use sinhala names, but some they use funny names to brain wash the country people and outsiders..
          trying their very best and successfully for the downfall of sri lanka..

    • සෙනෙවිරත්න says:

      මේ සක්කිලි පවුල අපේ දරුවන්ට රටක් නැති කලා

    • senevirathne says:

      මේ සක්කිලි පවුල අපේ දරුවන්ට රටක් නැති කලා

  2. වසලයා says:

    අද දක්වාම ඇමරිකාව කෑලි වලට නොකැඩී තියෙන්නේ ඇමරිකාවේත් පාලනය පවුල් කීපයක් මගින් කරපු නිසා. බටහිර රටවල් ලන්කාව දෙකට කඩන්න උතුරේ කොටි කල්ලිය පාවිච්චි කරාට ඒක කරන්න බැරි උනේ එක පවුලේ උදවිය බලයේ හිටිය නිසා. යහපාලු ආන්ඩුව පච උනේ එහි තිබුන බෙදීම නිසා.

    • Senevirathne says:

      උන් හොරාකන්න සමගි වෙනව. අපිට කෙලවෙනව

  3. Jagath Silva says:

    Balapan unge pavulwala kisima badu karayek nehe. Hathra poyata sil gannawa. Mas malu umbalakada kanne nehe.Ehema pavulakata neda me yankee apahasa karanne. Balanna clinton pavula monikath ekka. Ape pavula ekek gaaniyek thiha ballae wathura valen

  4. nihal says:

    Sri Lanka is not a paradise anymore. Its a hell. lawless corrupted country.
    If you are planning summer vacation , think twice.

  5. Manel says:

    Who ever did this item for NYT is an stupid person. What is wrong with a family firm if they can deliver better opportunities for the masses.

  6. Madushanka says:

    Apita hodan
    am unta puke amaruwada

  7. Sam says:

    69 ලක්ෂයක් නරි මෝඩයෝ ඉන්න රට. වෘකයන්ගේ පාලන සමය.

  8. අල්ලා says:

    ඇමරිකාවට mcc ගහලා ලගින්න දුන්න නම් රට මොකා පාලනය කලත් කමක් නෑ නේද.? උබලගෙ වාසියට වෙන රටවල් නටවන්න ඇදපු උගුල් පජාතන්තවාදෙ තමයි යකෝ මේක..! තමන්ගෙ වැඩක් බලාගෙන හිටපල්ලා… උබලා අනෙක් රටවල් ගැන වද වෙන්නෙ ආදරේටද..?

  9. Oliver says:

    None of your business Morons who hijacked America from the native Americans and now talk big, Learn how united a family can be – it is only in a beautiful country with an amazing history with historical proof intact. Unity is strength and it was taught to the International community by this same family when they won the war against terrorism and liberated all communities.

Main News