ශ‍්‍රී ලංකා ‘රා’ ලෝකයම අල්ලයි.. රා මදින්නෝ සල්ලිකාරයන් වෙති..- The Guardian කියයි…

December 12, 2021 at 12:00 pm | lanka C news
ශ‍්‍රී ලංකා ‘රා’ ලෝකයම අල්ලයි.. රා මදින්නෝ සල්ලිකාරයන් වෙති..- The Guardian කියයි…

ශ්‍රී ලංකාවේ තල් රා කර්මාන්තය විශාල වශයෙන් වර්ධනය වී ඇති බව බ්‍රිතාන්‍ය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාවේ රා ආශ‍්‍රිත නිෂ්පාදන මේ වනවිට බ්‍රිතාන්‍යය, කැනඩාව, එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල් ගණනාවකට අපනයනය කරමින් ඇතැයිද ඔවුන් වාර්තා කරයි.

මේ හේතුවෙන් පෙර දී සුළු ආදායමක් ලබා ගත් උතුරු පළාතේ කල් රා මදින්නන් ගේ ආදායම දැන් ඉහළ ගොස් සැපවත් ජීවිතයක් ගත කරමින් සිටින බව වාර්තා වේ දැක්වෙයි.

සම්පූර්ණ වාර්තා මෙතනින්…

97,654 views

7 Comments to “ශ‍්‍රී ලංකා ‘රා’ ලෝකයම අල්ලයි.. රා මදින්නෝ සල්ලිකාරයන් වෙති..- The Guardian කියයි…”

  1. MD says:

    ඔන්න දැන් ඉතින් කලවම් රා තමයි ඉස්සරහට.ඵ් ශ්‍රී ලංකාවේ ජන්ම ගතියට වෙන දේ.

  2. Gorilla says:

    Good!!! their hospitals can learn about amebic liver abscess.

  3. Kasun Fernando says:

    thawath salli pompa kireemak wage

  4. Vishwa says:

    This is one good example of the huge potential we have if the right policy is developed and tapped to enhance the economic growth of the country. However, as the one explained above, we should not drop the quality for the quantity as that will be the end of the deal. i also had tasted this toddy with my friends here in Australia and they were amazing taste was good, nicely bottled.

  5. Sri Lankan says:

    The problem is we never continue even a hopper boutique with its starting quality of hoppers.

  6. dot says:

    Are we promoting the export trade of alcohol .our toddy as unique SriLankan product ? a bit confusing for alcohol is frowned upon and banned on some days .Are we being hypocritical or what ?

  7. sunimal says:

    එහි අඩංගු ගුනාත්මකය අඩු නොකළ යුතුයි.

Main News