ශ්‍රී ලංකා රැජින අවසන් තරගය ගාලගෝටියක් වෙයි.. රූ රැජින කිරුළ බලෙන් ගලවා දෙවැනියාට පලදවයි.. රූ රැජින පැන දුවයි..
April 5, 2021 at 9:20 am | lanka C news
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජන අවසන් තරගය උණුසුම් තත්ත්වයකට පත්විය.
එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පලදවන ලද්දේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අය විසිනි.
කෙසේ නමුත් ඒ සමගම සභාවේ නොසන්සුන්තාවක් හටගත්තේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවටයි.
ඒ සමගම එම තරගයේ තීරකවරිය වන වර්තමාන විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි වේදිකාවට නැග සඳහන් කළේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද නිසා විවාහක රූ රජින කිරුළ හිමි නොවන බවයි.
ඉන් පසු ඇය එම කිරුළ ගලවා දෙවන ස්ථානය ලබාගත් තරගකාරිය ට ලබා දෙමින් ඇය රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළාය.
පුෂ්පිකා ද සිල්වා ලැජ්ජාවෙන් වේදිකාවෙන් ඉක්මනින් ඉක්මනින් බැස ගියාය.
ඒ කියන්නේ මේ ගෑනුන්ට රූප රාජිනියො වෙන්නත් පිරිමි නැතුව බෑ කියන එක.
කොච්චර ලස්සන උනත් කසාද මිනිහෙක් ඉන්නව නම් විතරයි ඔටුන්න දාගන්න පුලුවන්.
ගොන් කතා. මෙකී ට දික්කසාද රැජිණ කිරුළ හිමිකරගන්න පුළුවන
Ruupang Jeerathi,
Namamg Najeerathi, Ruupaya Dirai, Namaya Nodirai.
Oya Shobana Gehenu Make up Thali pitin Gaala enne.
Ape game kello, mekup nethive suranganawo wage lassanai. Mun, make up heduwoth wendiriyo wagei.
Well done Caroline Jury for your fair judgment . Bloody Chula go to hell
CHULA A SLUT
This is a very unfair and rediculoys decision. If she is not qualified why was she allowed to participate? This blame should be taken by organising committee.. women should be respected for who she is..this dishonour is not accepted. Stupid judgement…
This is what happens when we follow Western thrash……….
Didn’t they check if she was divorced before the contest 🙂